KANDY CANDLE NIGHT - 2023
2023.12.19 @ NICD, Polgolla. Katugastota.
KANDY CANDLE NIGHT - 2023
2023.12.19 @ NICD, Polgolla. Katugastota.
Application Link / අයදුම්පත ලබාගැනීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න
https://forms.gle/T6ejZtUrWnU7smef9
ඔක්තෝම්බර් 07 Future Candle Night රැපිඩ් තරගාවලියේ අයදුම්පත ලබාගන්න මෙහි ක්ලික් කරන්න. Future Candle Night Application |
ඔක්තෝම්බර් 08 Future Youth Chess Championship ක්ලැසික් තරගාවලියේ අයදුම්පත ලබාගන්න මෙහි ක්ලික් කරන්න. Future Youth Chess Championship |
අයදුම්පත ලබා ගැනීම සඳහා මෙම ලින්ක් එක ක්ලික් කරන්න. / Click on this link to get an application
https://forms.gle/PvYoLPVtKSRw1LDV9
Inter Future Online Rapid Event තරගය සඳහා ලියාපදිංචි වීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.
(මෙම තරගාවලිය සඳහා සහභාගි විය හැක්කේ The Future Chess අධ්‍යාපන ආයතනයේ පුහුණුකරුවන් වෙතින් අධ්‍යාපනය ලබන දරු දැරියන් සඳහා පමණයි.)
තරග දිනය 2023.04.22
වෙලාව සවස 6.00 සිට
ලින්ක් එක : https://forms.gle/unYkDQveyHdeTa5s6
Future Best Minder - 2023 තරගය සඳහා ලියාපදිංචි වීමට මෙම කරුණු කියවා පහත ලින්ක් එක ක්ලික් කරන්න.
* මෙහි සියළු දේ ඉංග්‍රීසි භාෂාවෙන් පිරවිය යුතුයි.
* මෙය පිරවීමට පෙර ඔබ ගෙවීම් කල ස්ලිප් එකේ ෆොටෝ එකක් හෝ, ඔන්ලයින් ට්‍රාන්සර් කලේ නම් එහි PDF එකක් හෝ පැහැදිලි ස්ක්‍රීන් ශොට් එකක් සූදානම් කර තබාගන්න.
* සියළුම නම් සහතික පත්‍රයට යෙදිය යුතු ආකාරයෙන්ම ටයිප් කරන්න. තරගාවලිය අතරතුර දී නැවත නම් නිවැරදි නොකරන අතර සහතික පත්‍රයට යොදන්නේ ඔබ විසින් මෙම අයදුම්පතේ ටයිප් කරන නමයි.
* නමේ මුල් අකුරු සහ අග කොටස් 2ක් පමණක් යෙදිය හැකිනම් වඩාත් සුදුසුයි. (උදා : K L B M Supun Sathsara)
* සබ්මිට් කළ පසු නැවත වෙනස් කිරීමක් සිදු නොකරන නිසා සබ්මිට් කිරීමට පෙර හොඳින් චෙක් කරන්න.
https://forms.gle/Dry1q28JGyrAqMeN8
තරගය පිළිබඳ විස්තර සඳහන් පත්‍රිකාව
ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් පවත්වන Youth Blitz & Rapid තරගාවලිය සඳහා පුහුණුවීම්.
පුහුණුවීම් පිළිබඳ සියළු තොරතුරු WhatsApp ගෲප් එක මඟින් ඔබට දැණුම් දෙනු ලැබේ.
WhatsApp සමූහයට සම්බන්ධ වීම සඳහා මෙම ලින්ක් එක ක්ලික් කරන්න,
https://chat.whatsapp.com/HKwV0jEcvIi5AwpM9ITYev
නැතිනම් මෙම QR Code එක ස්කෑන් කරන්න.
Future Best Minder 2022 - ONLINE RAPID Chess Championship
by The Future Chess Academy
නොවැළැක්විය හැකි හේතුවක් මත මෙම තරගාවලිය සවස 3.00ට ආරම්භ වේ.
මෙම තරගාවලියට ලියාපදිංචි වීම සඳහා පහත ලින්ක් එක ක්ලික් කරන්න.
https://forms.gle/qFcEg2SuZ9rWDGwW9
තරගාවලි විස්තර සඳහන් පත්‍රිකාව
-----------------------------------------------------------------------------
Individual තරගය සඳහා අයදුම්පත
https://forms.gle/w2ErkhqSjT7LXX8w5
-----------------------------------------------------------------------------
TEAM තරගය සඳහා අයදුම්පත
https://forms.gle/qkcoyfFK2iYhgfKk6
----------------------------------------------------------------------------
TEAM තරග විස්තර සහිත පත්‍රිකාව
තරගය සම්බන්ධ සියළු විස්තර සහිත පත්‍රිකාව
* මෙහි සියළු දේ ඉංග්‍රීසි භාෂාවෙන් පිරවිය යුතුයි.
* මෙය පිරවීමට පෙර ඔබ ගෙවීම් කල ස්ලිප් එකේ ෆොටෝ එකක් හෝ, ඔන්ලයින් ට්‍රාන්සර් කලේ නම් එහි PDF එකක් හෝ පැහැදිලි ස්ක්‍රීන් ශොට් එකක් සූදානම් කර තබාගන්න.
* සියළුම නම් සහතික පත්‍රයට යෙදිය යුතු ආකාරයෙන්ම ටයිප් කරන්න. තරගාවලිය අතරතුර දී නැවත නම් නිවැරදි නොකරන අතර සහතික පත්‍රයට යොදන්නේ ඔබ විසින් මෙම අයදුම්පතේ ටයිප් කරන නමයි.
* නමේ මුල් අකුරු සහ අග කොටස් 2ක් පමණක් යෙදිය හැකිනම් වඩාත් සුදුසුයි. (උදා : K L B M Supun Sathsara)
* සබ්මිට් කළ පසු නැවත වෙනස් කිරීමක් සිදු නොකරන නිසා සබ්මිට් කිරීමට පෙර හොඳින් චෙක් කරන්න.
* කණ්ඩායම් තරගය සඳහා කණ්ඩායමේ සිව් දෙනා වෙන වෙනම මුදල් ගෙවා ඇත්නම් ඒ ස්ලිප් සියල්ලේම ෆොටෝ ෆෝම් එකට එකවර අප්ලෝඩ් කල යුතුය.
-------------------------------------------------------------
Individual Event Application Link
කේවල තරගය සඳහා අයදුම්පත
https://forms.gle/gNbNj3P6Qhj87b4V8
-------------------------------------------------------------
-------------------------------------------------------------
Open Team Event Application Linkවිවෘත කණ්ඩායම් තරගය සඳහා අයදුම්පත
https://forms.gle/J1u4EmPcAgXpTEF39
-------------------------------------------------------------
කේවල තරගය පිළිබඳ සියළු විස්තර සහිත පත්‍රිකාව
බ්ලිට්ස් තරගය සඳහා රෙජිස්ටර් වීමට මෙම ඇප්ලිකේශන් එක භාවිතා කරන්න.
ලින්ක් එක
https://forms.gle/oHgNNRpWVVWTtUgR6
මෙය ක්ලික් කර ලැබෙන අයදුම්පත පුරවන්න..
The Future Chess Academy
World Children's Day Chess Festival 2020
Online Application
*** මෙම තරගාවලිය අවසන් කර ඇත.