TFCA NEWS UPDATES !

  • 2026.05.20 - Friday Open Blitz Chess Fiesta - 1st Edition - 2026.05.15 - FINAL RANKINGS Published
  • 2026.05.20 - FUTURE OPEN ALL ISLAND ONLINE CHESS FIESTA - 2026.05.08 - FINAL RANKINGS published
  • 2026.04.25 - Future Open All Island Online Chess Fiesta Tournament Published

Friday, February 24, 2023

Future Youth Blitz & Rapid - 2023

Future Youth Blitz & Rapid - 2023 තරගාවලිය සඳහා අයදුම්පත ලබාගැනීමට පහත සඳහන් ලින්ක් එක ක්ලික් කරන්න.

https://forms.gle/rAhrsZv1o6nx41dG7

  • ඇතුළත් වීමේ ගාස්තුව එක් තරගයක් සඳහා රුපියල් 1000/=කි. තරග 2ම සඳහා 1600/=කි.

  • එය 2023.02.28 වැනිදාට පෙර පහත ගිණුම් අංකයට ගෙවා අයදුම්පත පුරවා එවන්න.
    • Name - C.K.Wijesundara
    • Acc No - 84919984
    • Bank - BOC / Alawathugoda 

  • ඔබ විසින් දැනගත යුතු සියළු කරුණු අයදුම්පතේ සඳහන් වේ.

  • WhatsApp ගෲප් එකට ජොයින් වීම සඳහා මෙම ලින්ක් එක ක්ලික් කරන්න.
  • වැදගත්:- සියළුම දෙනා 2023.02.28 වැනිදා රාත්‍රී 8.00ට පවත්වන Technical Meeting එකට අනිවාර්‍යෙන්ම සහභාගි විය යුතුයි. තරගය සම්බන්ධ විශේෂ දැණුම් දීම් ඇත්නම් එම අවස්ථාවේදී ඒවා දැණුම් දෙනු ලැබේ. තාක්ශණික රැස්වීමට සහභාගි නොවීම නිසා ඔබට ඇතිවන ගැටළු සම්බන්ධව අප විසින් කිසිඳු ආකාරයකට වග කියනු නොලැබේ. (පසුගිය තරගයේ තාක්ෂණික රැස්වීමට සහභාගි නොවූ අයෙකුට සූම් මීටින්ග්ස් සම්බන්ධව ඇතිවූ ගැටළුවක් නිසා අප විසින් තාක්ශණික රැස්වීම අනිවාර්‍ය කිරීමට තීරණය කරන ලදී.)

  • ඊට අමතරව දැනගැනීමට දෙයක් තිබේනම් පහත අංක අමතන්න.
    • 071-072 560 7 - S B Dissanayake
    • 071-22 64 857 - Indunil Weerathunga
    • 071-486 75 37 - Nirosh Senevirathne
තරග විස්තර සහිත පත්‍රිකාව






No comments:

Post a Comment