Future Best Minder - 2023 තරගය සඳහා ලියාපදිංචි වීමට මෙම කරුණු කියවා පහත ලින්ක් එක ක්ලික් කරන්න.
* මෙහි සියළු දේ ඉංග්‍රීසි භාෂාවෙන් පිරවිය යුතුයි.
* මෙය පිරවීමට පෙර ඔබ ගෙවීම් කල ස්ලිප් එකේ ෆොටෝ එකක් හෝ, ඔන්ලයින් ට්‍රාන්සර් කලේ නම් එහි PDF එකක් හෝ පැහැදිලි ස්ක්‍රීන් ශොට් එකක් සූදානම් කර තබාගන්න.
* සියළුම නම් සහතික පත්‍රයට යෙදිය යුතු ආකාරයෙන්ම ටයිප් කරන්න. තරගාවලිය අතරතුර දී නැවත නම් නිවැරදි නොකරන අතර සහතික පත්‍රයට යොදන්නේ ඔබ විසින් මෙම අයදුම්පතේ ටයිප් කරන නමයි.
* නමේ මුල් අකුරු සහ අග කොටස් 2ක් පමණක් යෙදිය හැකිනම් වඩාත් සුදුසුයි. (උදා : K L B M Supun Sathsara)
* සබ්මිට් කළ පසු නැවත වෙනස් කිරීමක් සිදු නොකරන නිසා සබ්මිට් කිරීමට පෙර හොඳින් චෙක් කරන්න.
https://forms.gle/Dry1q28JGyrAqMeN8
තරගය පිළිබඳ විස්තර සඳහන් පත්‍රිකාව
No comments:
Post a Comment