The Future Chess Academy
Pages 2
Search This Blog
TFCA NEWS UPDATES !
- 2026.05.20 - Friday Open Blitz Chess Fiesta - 1st Edition - 2026.05.15 - FINAL RANKINGS Published
- 2026.05.20 - FUTURE OPEN ALL ISLAND ONLINE CHESS FIESTA - 2026.05.08 - FINAL RANKINGS published
- 2026.04.25 - Future Open All Island Online Chess Fiesta Tournament Published
Tuesday, June 23, 2026
Future Chess Master 2026 - All Island Individual Chess Championhip
Saturday, April 25, 2026
FUTURE OPEN ALL ISLAND ONLINE CHESS FIESTA - 2026
Application Link / අයදුම්පත් ලින්ක් එක
==========================================================================
Monday, October 20, 2025
Future Chess Masters 2025
Future Chess Masters 2025 තරගාවලිය සඳහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එක ක්ලික් කර ගූග්ල් ෆෝම් එක ලබාගන්න.
GOOGLE FORM LINK
https://docs.google.com/forms/d/e/1FAIpQLSdtzEUfHm2iAujs8ApF32QU-ogZvWupxE78kSmat411NQMK5Q/viewform?usp=header
මෙම තරගාවලිය පිළිබඳ විස්තර සහිත පත්‍රිකාව පහතින්
UPDATE :- ලියාපදිංචි විය හැකි අවසාන දිනය 2025.11.06 දක්වා දීර්ඝ කර ඇත.
Tuesday, June 17, 2025
Kandy Candle Night 2nd Edition
Application Link / අයදුම්පත
https://docs.google.com/forms/d/e/1FAIpQLSdGEi1dyVVHWzk5tPUj3yjDldVgPH7JgvVvovki0jGrZCSPVg/viewform?usp=sharing&ouid=100571419309065253099
More Details / වැඩි විස්තර
Saturday, May 10, 2025
Future Litte Masters - ALL ISLAND ONLINE RAPID Chess Championship.
Future Little Masters - Online Rapid Chess Championship
Application Link :
https://docs.google.com/forms/d/e/1FAIpQLSeoRdVcIcA471trYv7nVnisYi0FLeijMcLNcsEg_gyo0WGdfQ/viewform?usp=header
WhatsApp Group Link :
https://chat.whatsapp.com/HKwV0jEcvIi5AwpM9ITYev
ඉතා වැදගත් : මෙම තරගාවලියට සහභාගි වීම සඳහා අනිවාර්‍යෙන් lichess ගිණුමක් සාදා තිබිය යුතු අතර, දැනට ඔබට ගිණුමක් නැති නම් තරගයට දින කිහිපයකට පෙර ගිණුම සාදා, එයින් ගේම්ස් කිහිපයක් දිනකට එක බැගින් හෝ ක්‍රීඩා කර ගිණුම පරණ කරගන්න. අළුත්ම ගිණුම් වලින් ටූනමන්ට් වලට සහභාගි වුවහොත් තරගය අතරතුර ගිණුම අවලංගු වීමට / බෑන් වීමට ලක් විය හැකියි. එසේ බෑන් වුවහොත් නැවත වෙනත් ගිණුමකින් හෝ තරගයට සහභාගි විය නොහැකි අතර, එම ලබා ඇති ලකුණු හෝ ත්‍යාග කිසිවක් හිමි නොවේ..!
ගිණුමක් සාදන ආකාරය, ටූනමන්ට් එකකට සහභාගි වන ආකාරය සහ පුහුණුවීම් කරන ආකාරය පිළිබඳ වීඩියෝ - The Future Chess Academy: Free Tutorials
Tournament Details
Tuesday, April 1, 2025
Future Web Warriors (2025.03.12) Online Event CERTIFICATES
Future Web Warriors (2025.03.12)
E-Certificates
-----------------------------------------------------------------
2025.04.04 වැනිදා පැවැත්වෙන චෙස් තරගාවලියට සහභාගි වීමට කැමති අය මෙම ලින්ක් එකෙන් ලියාපදිංචි වන්න. https://forms.gle/ruddTDqT84xeCTNYA වැඩි විස්තර අවශ්‍ය නම් පහත පෝස්ට් එකේ ඇත.
-----------------------------------------------------------------
Open Age Category
https://drive.google.com/drive/folders/11wud9dT6CMS16zuHW3beoeiY-b0AgFMh?usp=sharing
Under 08 Open
https://drive.google.com/drive/folders/14lYoS2Wl1iCfHsZIZRaDmsjmJQvvwbQS?usp=sharing
Under 10 Open
https://drive.google.com/drive/folders/1Ae2WTAIjIVg5M5N2nEhkvkNv-tLkJs9w?usp=sharing
Under 12 Open
https://drive.google.com/drive/folders/1LbspnXwKEIW9CKfVP92mJt5-7BHjC9fD?usp=sharing
Thursday, March 20, 2025
Future Web Minder 2025
=================================================
Future Web Minder 2025
All Island Online Chess Championship
- Date - 2025-04-04
- Platform- lichess.org + Zoom
- Entry Fee - 1200/=
🏁 සියලුම කුසලාන පදක්කම් සහ සහතිකපත් ගාස්තුවකින් තොරව ඔබේ නිවසටම
🏁 QR කේතය සහිත ඉතා වටිනා සහතිකයක්
වයස් කාණ්ඩ....................................................................................................
- අවු 07න් පහල විවෘත ( 2018 සහ ඉන්පසු )
- අවු 09න් පහල විවෘත (2016 & 2017).
- අවු 11න් පහල විවෘත (2014 & 2015)
- අවු 13න් පහල විවෘත (2012 & 2013)
- විවෘත ( වයස් සීමාවක් නැත)
ත්‍යාග....................................................................................................
- 1️⃣,2️⃣,3️⃣,ස්ථාන සඳහා - කුසලාන 🏆 සමග සහතික පත්‍ර
- 4️⃣,5️⃣ ස්ථාන සඳහා - කුසලතා කුසලාන 🏆 සමග සහතික පත්‍ර
- 6️⃣-🔟ස්ථාන සඳහා - කුසලතා පදක්කම් 🏅සමග සහතික පත්‍ර
- 50% වඩා ලකුණු ලබාගන්නා සැමට කුසලතා සහතික පත්‍ර
- සහභාගී වන සැමට සහභාගීත්ව සහතික පත්‍ර
ලියාපදිංචි වීම....................................................................................................
- C.K.Wijesundara
- 84919984
- B.O.C. - Katugastota
යන ගිණුමට ලියාපදිංචි ගාස්තුව බැර කර වලංගු රිසිට්පත සමග ගූගල් පෝරමය පුරවා ලියාපදිංචි විය හැක.
Google Form....................................................................................................
https://forms.gle/ruddTDqT84xeCTNYA
🟥 2025-03-28 දින ලියාපදිංචිය අවසන් වේ 🟥
විස්තර දැනගැනීමට....................................................................................................
WhatsApp Group : https://chat.whatsapp.com/H9ssnWDM292701J2sic640
Call : 0773130217
සංවිධානය
The Future Chess Academy
=================================================
Future Web Warriors - Final Ranking
Future Web Warriors - Final Ranking
2025.03.12 Free Online Event
Link - https://futurechessacademy.blogspot.com/p/tournament-results.html
Friday, February 14, 2025
The Future Online Chess School
🌈️🌈️♟️Future Best Minder 2025🌈️🌈️
🌈️🌈️♟️Future Best Minder 2025🌈️🌈️
All Island Individual Chess Festival
දිනය - 2025 පෙබරවාරි 26
ස්ථානය- නුවරඑළිය
ගාමිණී ජාතික පාසල
තරඟාවලියේ විස්තර දැන ගැනීමට පහත වට්සැප් සමූහයට එකතුවෙන්න ⬇️⤵️
https://chat.whatsapp.com/KBmyDXEsHc5C0DuOc6oYxQ
💲ඇතුලත් වීමේ ගාස්තුව- 1500/=
🔶🔸 වයස් කාණ්ඩ
🔷අවු 08 න් පහල 👧බාලිකා සහ 👦බාලක
[2017 සහ ඉන් පසු]
🔷අවු 10 න් පහල 👧බාලිකා සහ 👦බාලක
[2015-2016]
🔷අවු 12 න් පහල 👧බාලිකා සහ 👦බාලක
[2013-2014]
🔷අවු 14 න් පහල 👧බාලිකා සහ 👦බාලක
[2011-2012]
🔷 විවෘත 👧👦
[ඕනෑම අයෙකුට]
🎁🎁🎁 ත්‍යාග 🎁🎁🎁
🔴 පලමු ස්ථානය/දෙවන ස්ථානය/තුන්වන ස්ථානය -
🏆🥇🥈🥉 කුසලානය සහ පදක්කම සමග සහතික පත්
🔴 4-10 ස්ථානය දක්වා
🏅 විශිෂ්ට කුසලතා පදක්කම සමග සහතික පත්
🔴 10 - 20 ස්ථානය දක්වා🎖️ කුසලතා පදක්කම් සමග සහතික පත්
🔴 50% වැඩියෙන් ලබාගන්නා සැමට කුසලතා සහතික පත්🗒️
🔴 සහභාගී වන සියලුම දෙනාට සහභාගීත්ව සහතික පත්
®️ ලියාපදිංචි වීම ⭕
C .K.Wijesundara | 84919984 | B.O.C | Alawathugoda
ඉහත ගිණුමට ඇතුලත්වීමේ ගාස්තුව බැර කර වලංගු රිසිට් පත සමග ගූගල් පෝරමය පුරවන්න
⬇️⬇️ Google Form ⬇️
https://forms.gle/zNzmSY5dK9DxDikb6
⭕️⭕️ ලියාපදිංචිය 2025-02-15 රාත්‍රී 10.00ට අවසන් වේ⭕⭕️
ඉන්පසු ලියාපදිංචි සදහා රු 200 ක ප්‍රමාද ගාස්තුවක් අය කෙරේ.
වැඩි විස්තර සඳහා 📞📞
S.B.Dissanayake - 0718615384
Naveen - 0758662590
Chathuranga - 0714690783
සංවිධානය
The Future Chess Academy
-------------------------------------------------------------------------------------------------------------------------
Hanguranketha Chess Festival 2025
Hanguranketha Chess Festival 2025
2025.02.12 දින හඟුරන්කෙත පුරවරයේ සාර්ථක ලෙස පවත්වා නිමා කල "Hanguranketha Chess Festival 2025"
චෙස් තරගාවලියේ මතකසටහන් කිහිපයක් මෙසේ ඔබ හා බෙදා ගනිමු.
ජයග්‍රහණය කළ දරුවන් සියළුම දෙනාට The Future Chess අපගේ උණුසුම් සුභ පැතුම්..!
Saturday, November 9, 2024
Sunday, September 29, 2024
FREE Chess Seminar 2024.10.17
Tuesday, July 9, 2024
Future Rapid Battle - Online Chess Championship 2024
Future Rapid Battle - Application Link
https://forms.gle/gxymdQXYvAWvVu6W6
--------------------------------------------------------------------------------------------------------
The Future Chess Academy Chess Rated Player කෙනෙකු වන්නේ කෙසේද?
වැඩි විස්තර දැනගැනීම සඳහා පහත ලින්ක් එක ක්ලික් කරන්න.
How to become a TFCA Chess Rated Player?
For more please go through link below.
https://futurechessacademy.blogspot.com/2024/07/how-to-become-tfca-chess-rated-player.html
-------------------------------------------------------------------------------------------------------
Tournament Details
Sunday, July 7, 2024
How to become a TFCA Chess Rated Player? / ඔබට TFCA චෙස් ශ්‍රේණිගත කිරීමක් ලබාගන්නේ කෙසේද?
* The Future Chess Academy Chess Rating *
ඔබට TFCA චෙස් ශ්‍රේණිගත කිරීමක් ලබාගන්නේ කෙසේද?
- The Future Chess Academy විසින් සංවිධානය කරන, "TFCA Rated" තරගාවලියකදී , ලකුණු 60% ක් හෝ ඊට වැඩිපුර ලබා ගැනීම මගින් ඔබගේ Rating අගය 1300 කින් ආරම්භ වේ.
TFCA Chess Rating වර්ධනය කර ගන්නා අයුරු
- The Future Chess Academy විසින් සංවිධානය කරන , TFCA Rated තරගාවලියකදී , TFCA Chess Rated ක්‍රීඩකයෙකු හා තරග කර ජයග්‍රාහණ කලහොත් , ඊට අදාල ලකුණු වර්ධනය වේ.
- මාසකට වරක් Rating Update කර මෙම බ්ලොග් අඩවියේ "TFCA Chess Rating" පිටුවේ එය අප්ඩේට් කරනු ලැබේ.
- එක් වසරක් තුල TFCA Chess Rated තරගාවලි 5ක් ක්‍රීඩා කර අඛණ්ඩව 1600 ට වැඩි Rating ලකුණු පවත්වා ගෙන ගියහොත් ඒ වෙනුවෙන් විශේෂ සහතිකයක් නිකුත් කරනු ලබයි.
TFCA Chess Rating ඔබට වැදගත් වන්නේ ඇයි?
Wednesday, June 19, 2024
Tuesday, May 14, 2024
Saturday, April 13, 2024
The Future අවුරුදු ක්‍රීඩා
The Future අවුරුදු ක්‍රීඩා
1. Future Blitz අවුරුදු කුමරා සහ කුමරිය
මෙම තරගාවලිය සඳහා ඕනෑම අයෙකුට සම්පූර්ණයෙන් නොමිලේ සම්බන්ධ විය හැකියි.
- බ්ලිට්ස් තරග වට 6කි.
- lichess.org හරහා 13 වැනිදා සවස 7.00 ට පැවැත්වේ.
- Team Link : https://lichess.org/team/Gq8GkLws
- Tournament Link : https://lichess.org/swiss/Pt9QHBdS
මෙම තරගයෙන් ලකුණු 6න් 5.5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගන්නා සියළු දෙනාට The Future Chess Academy විසින් පවත්වන, පහත ලැයිස්තුවේ ඇති චෙස් පන්ති සඳහා සහභාගි විය හැකි රු 2000/=ක වවුචර්පතක් හිමිවේ.
පළමු 10 දෙනා හට වටිනා PDF පොතක් ද හිමිවේ.
ඔවුන්ගේ ඡායාරූප ද අපගේ බ්ලොග් අඩවියේ සහ Facebook පිටුවේද පළ කෙරේ.
2. බෝතලයේ ඉත්තන් ගණන් කිරීම
තරග කරන ආකාරය
2. බෝතලයේ ඇති ඉත්තන් ගණන එහි කමෙන්ට් කරන්න.
* මෙහෙයවීම : S B දිසානායක (Rated Chess Player)
* දිනය : ඕනෑම දවසක
* වේලාව : සවස 6.00න් පසු පැයක්
* පන්ති ගාස්තුව : මාසිකව රු. 2000/=
ඔන්ලයින් තනි පන්ති (ප්‍රාථමික අංශ, ආධුනික චෙස් ක්‍රීඩකයින් සඳහා)
* මෙහෙයවීම : එරන්ද නවෝද් (පාසල් චෙස් පුහුණුකරු)
* දිනය : ඕනෑම දවසක
* වෙලාව : සවස 6.00න් පසු පැය භාගයක්
* පන්ති ගාස්තුව : දිනකට රු. 500/=
* විශේෂ කරුණු : තනි පන්ති පමණයි
ඔන්ලයින් තනි පන්ති (පාසල් හැර ගිය සහ ඕනම වයසක වැඩිහිටියන් සඳහා)
* මෙහෙයවීම : ඉඳුනිල් S. වීරතුංග (ජාතික චෙස් පුහුණුකරු / ජාතික චෙස් විණිසුරු)
* දිනය : සිකුරාදා
* වෙලාව : සවස 7.00න් පසු පැයක්
* පන්ති ගාස්තුව : දිනකට රු. 500/=
* විශේෂ කරුණු : චෙස් ක්‍රීඩාවට නවක වැඩිහිටියන් සඳහා පමණයි. චෙස් ක්‍රීඩාවට ඇළුම් කරන, රැකියා කරන හෝ මානසික නිදහස අවශ්‍ය ඕනෑම අයෙකු සඳහා. චෙස් ක්‍රීඩාව සමග මනස නිදහස් කරන විශේෂ ක්‍රියාකාරකම් අන්තර්ගතයි.
* මෙහෙයවීම : S B දිසානායක (Rated Chess Player)
* දිනය : අඟහරුවාදා
* වේලාව : සවස 5.00 සිට 7.00 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 2500/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : The Future Chess Academy කටුගස්තොට ශාඛාව - කොණ්ඩදෙනිය පාසල අසල
* විශේෂ කරුණු : ඕනෑම වයස් කාණ්ඩයක් සඳහා / පන්තියකට සිසුන් 10ක් පමණයි.
පන්ති අංක 02 - කටුගස්තොට
* මෙහෙයවීම : චතුරංග බණ්ඩාර (ප්‍රවීණ චෙස් පුහුණුකරු / චෙස් තරග විණිසුරු)
* දිනය : සඳුදා
* වේලාව : සවස 3.00 සිට 5.00 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 1500/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : කටුගස්තොට, නිහාල්ස් සුපර් මාකර්ට් අසල, කහල්ල පාර.
පන්ති අංක 03 - පොල්ගොල්ල
* මෙහෙයවීම : ඉඳුනිල් S. වීරතුංග (ජාතික චෙස් පුහුණුකරු / ජාතික චෙස් විණිසුරු)
* දිනය : සඳුදා
* වේලාව : සවස 1.15 සිට 2.15 දක්වා පැයක්
* පන්ති ගාස්තුව : මාසිකව රු. 1000/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : FIOE අධ්‍යාපන ආයතනය, දොරගමුව හන්දිය, පොල්ගොල්ල.
* මෙහෙයවීම : ඉඳුනිල් S. වීරතුංග (ජාතික චෙස් පුහුණුකරු / ජාතික චෙස් විණිසුරු)
* දිනය : සඳුදා සහ සිකුරාදා
* වේලාව : සවස 3.30 සිට 5.30 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 2000/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : FIOE අධ්‍යාපන ආයතනය, දොරගමුව හන්දිය, පොල්ගොල්ල.
* දිනය : බ්‍රහස්පතින්දා
* වේලාව : සවස 3.00 සිට 4.30 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 1200/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : අංකුඹුර ප්‍රාථමික පාසල් ක්‍රීඩාංගනය අසළ.
* මෙහෙයවීම : දිමුතු යාපාරත්න (Rated Chess Player / චෙස් ක්‍රීඩා පුහුණුකරු)
* දිනය : බදාදා සහ බ්‍රහස්පතින්දා
* වේලාව : සවස 5.00 සිට 7.00 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 2000/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : The Future Chess Academy, සිරිපුර ශාඛාව
* දිනය : බදාදා
* වේලාව : සවස 4.00 සිට 6.00 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 1500/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : FIOE අධ්‍යාපන ආයතනය, දොරගමුව හන්දිය, පොල්ගොල්ල.
* මෙහෙයවීම : එරන්ද නවෝද් (පාසල් චෙස් පුහුණුකරු)
* දිනය : සෙනසුරාදා
* වේලාව : සවස 3.00 සිට 5.00 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 1500/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : කටුගස්තොට, නිහාල්ස් සුපර් මාකර්ට් අසල, කහල්ල පාර.
* මෙහෙයවීම : නිරෝෂ් සෙනෙවිරත්න (Rated Chess Player / ජාතික චෙස් විණිසුරු / ජාතික පුහුණුකරු)
* දිනය :
* වේලාව :
* පන්ති ගාස්තුව : මාසිකව රු.
* පන්ති පැවැත්වෙන ස්ථානය : The Future Chess Academy, නුවරඑළිය ශාඛාව
* මෙහෙයවීම : නවීන් කාවින්ද (Rated Chess Player / ජාතික චෙස් විණිසුරු / ජාතික පුහුණුකරු)
* දිනය :
* වේලාව :
* පන්ති ගාස්තුව : මාසිකව රු.
* පන්ති පැවැත්වෙන ස්ථානය : The Future Chess Academy, නුවරඑළිය ශාඛාව
ඔබ සැමට වාසනාවන්ත සුභ නව වසරක් වේවා...!
~ .... The Future Chess Team .... ~
Friday, April 5, 2024
Free Chess Seminar by The Future Chess Academy
Details
https://forms.gle/BBY1Dnu4xp6nbzQA6
වැඩි විස්තර
නොමිලේ චෙස් සම්මන්ත්‍රණය
🔵 දිනය - 2024/04/21
🔵 වේලාව - පෙ.ව. 8.30 සිට ප.ව. 3.30 දක්වා
👍ඔබට කැමති වේලාවක දරුවන් නැවත ලබා ගත හැක. ( google form හි සටහන් කල යුතුයි )
🔵 ස්ථානය -මහවැලි ද්විතීයික පාසල / පොල්ගොල්ල නවයාලතැන්න
🔵 වයස - 2017 සහ ඉන් පෙර උපන් ඕනෑම අයෙකුට
🔵සිංහල මාධ්‍යයෙන් වැඩසටහන පැවැත්වේ
🔵 වැඩසටහන දරුවන්ගේ දැනුම අනුව කණ්ඩායම් 5 කට බෙදා පවත්වයි
📌️ චෙස් නොදන්නා අයගේ සිට Rated player දක්වා ( rated player කෙනෙකුට වැදගත් නොවිය හැක )
🔵 චෙස් නොදන්නා අයට , ආධුනික ක්‍රීඩකයන්ට , තරගාවලි අත්දැකීම් ලත් අයට , rated නොවන ඕනෑම අයෙකුට ඉතා සුදුසුයි.
🔵වැඩසටහනට අමතරව 📌️ තරගාවලියක නීතිරීති පිළිබඳ දැනුම
📌️තරගාවලිකදී ක්‍රීඩකයෙකුට තිබිය ගුණාංග පිළිබඳව
📌️ international rated chess ක්‍රීඩකයෙකු වන්නේ කෙසේද?
🌈️ වැඩසටහනේ සැකැස්ම
8.30 - 9.00 : දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීම ( සැකැස්ම පිළිබඳව )
9.00- 9.30 : නැවත මුදල් ලබා දීම සහ දරුවන් හදුනා ගැනීම
9.30- 10.30 සැසිය
10.30 - 10.45 තේ විවේකය
10.45- 12.30 සැසිය
12.30 - 01.00 : දිවා ආහාරය
01.00 - 02.30 : සැසිය
02.30 - 02.45 : තේ විවේකය
02.45- 03.30 : සැසියේ අවසානය
🔵 පලමු පැයෙන් පසු වැඩසටහනේ රැදී සිටී නම් , අප ලබා දෙන පොත රු 500 ක් ගෙවා මිලදී ගැනීම අනිවාර්යයි.
🔵වැඩිවිස්තර සදහා එකතු වන්න
https://chat.whatsapp.com/JzWbAL6zEZv5VToK4N2Gzi
🔵 ඇතුලත්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ
නමුත් ලියාපදිංචිවීම සදහා රු 500 ක් අය කෙරේ .
👍මෙය වැඩසටහනේ පලමු පැය තුල ඔබට නැවත ලබා දේ.
🔵 ලියාපදිංචිය : රු 500 ක් C.K.Wijesundara / BOC / Alawathugoda / 84919984 ගිණුම් අංකයට ගෙවා Google form ( https://docs.google.com/forms/d/e/1FAIpQLSfj_CCNbTY5-eOjoTH9xQS8DPdt6kc2nxxY_dvcbKXHLhnzcQ/viewform?usp=sf_link ) පුරවන්න .
අපහසු අය 📌️මුදල් ගෙවූ රිසිට්පත සමග 📌️නම 📌️උපන්දිනය 📌️පාසල 📌️පුහුණුකරු 📌️නිවසේ ලිපිනය
📌️ whatsappඅංකය 📌️අවසන් වීමට පෙර දරුවා ලබා ගන්නේ නම් වෙලාව සහ භාරකරුගේ දුරකතන අංකය 0762988909 අංකයට whatsapp කරන්න
🔵 පලමු 460 දෙනා පමණක් ඇතුලත් කර ගැනේ.
🔵2024/04/17 රාත්‍රී 12 ට ලියාපදිංචිය අවසන් කෙරේ .
📌️පොත්පත් මුද්‍රණය සහ අනෙකුත් සංවිධාන කටයුතු අපහසු බැවින් කිසිදු හේතුවක් මත ඉන්පසු ලියාපදිංචි වීම් භාර නොගනී.
Sunday, March 24, 2024
"Future Rapid Masters - 2024" ONLINE Chess Festival
♟️ Future Rapid MASTERS ♟️
All Island Online Rapid Chess Championship 2024
- Time Control - 15+10min Rapid
- Platform - lichess.org + Zoom
- Date - 2024-03-28
- Start Time - 7.00 p.m
- Rounds - 5
- Entry Fee - 1200/=
~~~ Notice ~~~
The entry fee for the players who played in the tournament we organized on 2023/03/14 is 1000/= rupees only. The first 5 winners of each age category of that tournament can register by paying Rs 800/= only.
Age Groups
- Under 08 Boys (2016 & Up)
- Under 08 Girls (2016 & Up)
- Under 10 Boys (2014-2015)
- Under 10 Girls (2014-2015)
- Under 12 Boys (2012-2013)
- Under 12 Girls (2012-2013)
- Under 14 Boys (2010-2011)
- Under 14 Girls (2010-2011)
- Open (No Age Limit)
Prizes
- 1st,2nd & 3rd Place - Trophy + Certificate
- 4th to10th Place - Merit Medal + Certificate
- 2.5 Points - Merit Certificate
- Participation Certificate for All Other Participants
--- Valid Certificate with QR Code ---
🌈️All prizes will be delivered to your home. (No extra charges.)
🌈️ Registration Deadline = 24th of March 2024
(A late registration fee of Rs.200 will be charged for those who register after the deadline.)
Join our WhatsApp group
https://chat.whatsapp.com/HKwV0jEcvIi5AwpM9ITYev
------------------------------------------------------------------------------------------------------------------------
------ Registration ------
C.K.WIJESUNDARA
84919984
BOC - ALAWATHUGODA
Deposit the admission fee to the above number and fill the google form.
Google Form Link
https://forms.gle/coZMj3RPJEQSiYds9
------------------------------------------------------------------------------------------------------------------------
🌈️For More Details
071 072 5607 - S.B.Dissanayake
071 560 6517 - Indunil
Organized By:
The Future Chess Academy
Monday, March 18, 2024
Final Rankings Updated!
|
§ Format - 15+10 Rapid § Flatform - lichess.org + Zoom § Date - 2024-03-28 § Start Time - 7.00 p.m § Rounds - 5 § Entry Fee - 1200/=
|
|
|
වයස් කාණ්ඩ |
ත්‍යාග |
|
|
- 🌈️සහභාගි වීමේ සහතික ඇතුලු සියලු කුසලාන පදක්කම් සහ සහතිකපත් ඔබගේ නිවසටම (අමතර ගාස්තු අය නොවේ)
- 🌈️ 2024-03-24 දින රාත්‍රී 12 ට ලියාපදිංචි ය අවසන් වේ (ඉන්පසු ලියාපදිංචි වීම් සඳහා අමතර ගාස්තුවක් අය කෙරේ)
- 🌈️වැඩි විස්තර දැනගැනීම සඳහා වට්සැප් සමූහයට එකතු වෙන්න 🔽🔽

%20copy.jpg)



.jpeg)












