TFCA NEWS UPDATES !

  • 2026.05.20 - Friday Open Blitz Chess Fiesta - 1st Edition - 2026.05.15 - FINAL RANKINGS Published
  • 2026.05.20 - FUTURE OPEN ALL ISLAND ONLINE CHESS FIESTA - 2026.05.08 - FINAL RANKINGS published
  • 2026.04.25 - Future Open All Island Online Chess Fiesta Tournament Published

Friday, February 14, 2025

The Future Online Chess School

 


අපගේ ඔන්ලයින් චෙස් පන්ති සඳහා ලියාපදිංචි වීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න


🌈️🌈️♟️Future Best Minder 2025🌈️🌈️




 🌈️🌈️♟️Future Best Minder 2025🌈️🌈️ 

All Island Individual Chess Festival 


දිනය - 2025 පෙබරවාරි 26

ස්ථානය- නුවරඑළිය 

ගාමිණී ජාතික පාසල


තරඟාවලියේ විස්තර දැන ගැනීමට පහත වට්සැප් සමූහයට එකතුවෙන්න ⬇️⤵️


https://chat.whatsapp.com/KBmyDXEsHc5C0DuOc6oYxQ


💲ඇතුලත් වීමේ ගාස්තුව- 1500/=


🔶🔸 වයස් කාණ්ඩ


🔷අවු 08 න් පහල 👧බාලිකා සහ 👦බාලක

[2017 සහ ඉන් පසු]

🔷අවු 10 න් පහල 👧බාලිකා සහ 👦බාලක

[2015-2016]

🔷අවු 12 න් පහල 👧බාලිකා සහ 👦බාලක

[2013-2014]

🔷අවු 14 න් පහල 👧බාලිකා සහ 👦බාලක

[2011-2012]

🔷 විවෘත 👧👦

[ඕනෑම අයෙකුට]


🎁🎁🎁 ත්‍යාග 🎁🎁🎁


🔴 පලමු ස්ථානය/දෙවන ස්ථානය/තුන්වන ස්ථානය -

🏆🥇🥈🥉 කුසලානය සහ පදක්කම  සමග සහතික පත්

🔴 4-10 ස්ථානය දක්වා 

🏅 විශිෂ්ට කුසලතා පදක්කම සමග සහතික පත් 

🔴 10 - 20 ස්ථානය දක්වා🎖️ කුසලතා පදක්කම් සමග සහතික පත්

🔴 50% වැඩියෙන් ලබාගන්නා සැමට කුසලතා සහතික පත්🗒️

🔴  සහභාගී වන සියලුම දෙනාට සහභාගීත්ව සහතික පත්


®️ ලියාපදිංචි වීම  ⭕


C .K.Wijesundara | 84919984 | B.O.C | Alawathugoda 

ඉහත ගිණුමට ඇතුලත්වීමේ ගාස්තුව බැර කර වලංගු රිසිට් පත සමග ගූගල් පෝරමය පුරවන්න 


⬇️⬇️ Google Form ⬇️


https://forms.gle/zNzmSY5dK9DxDikb6


⭕️⭕️ ලියාපදිංචිය 2025-02-15 රාත්‍රී 10.00ට අවසන් වේ⭕⭕️

ඉන්පසු ලියාපදිංචි සදහා රු 200 ක ප්‍රමාද ගාස්තුවක් අය කෙරේ. 


වැඩි විස්තර සඳහා 📞📞


S.B.Dissanayake - 0718615384

Naveen - 0758662590

Chathuranga - 0714690783


සංවිධානය 

The Future Chess Academy


-------------------------------------------------------------------------------------------------------------------------

Hanguranketha Chess Festival 2025

Hanguranketha Chess Festival 2025

2025.02.12 දින හඟුරන්කෙත පුරවරයේ සාර්ථක ලෙස පවත්වා නිමා කල "Hanguranketha Chess Festival 2025"
චෙස් තරගාවලියේ මතකසටහන් කිහිපයක් මෙසේ ඔබ හා බෙදා ගනිමු.
ජයග්‍රහණය කළ දරුවන් සියළුම දෙනාට The Future Chess අපගේ උණුසුම් සුභ පැතුම්..!







සියළුම ඡායාරූප නැරඹීම සඳහා මෙම ලින්ක් එක ක්ලික් කරන්න..


-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------