TFCA NEWS UPDATES !

  • 2024.07.23 - Future Online Rapid Battle 2024 - Final Rankings Updated!
  • 2024.07.09 - New Online Tournament Details Updated (Future Rapid Battle)
  • 2024.07.07 - "TFCA Rating" Post Published

TFCA Chess Ratings

 Sorry! This page is under construction. The information in this page might be changed again.

TFCA Chess Ratings


* TFCA Chess Rated List
මෙම ලින්ක් එක ක්ලික් කර ඔබට අදාල ශ්‍රේණිගත කිරීම් අගය සොයාගත හැකියි.

TFCA Chess Rated Players List - 2024 July Update



* How to maintain TFCA Chess Rating?
TFCA Chess Rating අගය වර්ධනය කරගන්නේ කෙසේද?


    The Future Chess Academy විසින් සංවිධානය කරන , TFCA Rated තරගාවලියකදී , TFCA chess rated ක්‍රීඩකයෙකු හා තරග වැද ජයග්‍රාහණ  කලහොත් , ඊට අදාල ලකුණු වර්ධනය වේ.

    සෑම මාසකට වරක් Rating Update කර  ඒවා මෙම පිටුවේ සටහන් කරයි


* How to be a TFCA Chess Rated Pleyer?
TFCA Chess Rating අගයක් ලබාගන්නේ කෙසේද?


    The Future Chess Academy විසින් සංවිධානය කරන , TFCA Rated තරගාවලියකදී , ලකුණු 60% ක් හෝ ඊට වැඩිපුර ලබා ගැනීම - rating 1300 කින් ආරම්භ වේ.

    එම තරගාවලියේ දී TFCA chess rated ක්‍රීඩකයෙකු හා තරග වැද ජයග්‍රාහණ කලහොත් , ඊට අදාල ලකුණු වර්ධනය වේ.


* Benefits
ප්‍රතිලාභ


    එක් වසරක් තුල TFCA Chess Rated තරගාවලි 5ක් ක්‍රීඩා කර අඛණ්ඩව 1600 ට වැඩි Rating ලකුණු පවත්වා ගෙන ගියහොත් සහතිකයක් නිකුත් කරනු ලබයි

    ජාත්‍යන්තර චෙස් ශ්‍රේණිගත කිරීම් ලබා ගැනීමට , පවත්වා ගෙන යාමට අත්දැකීමක් එක් කරයි

    මේ හරහා ක්‍රීඩකයාට පිලිගැනීමක් හිමිවේ.

    ක්‍රීඩකයාගේ දක්ෂතාවය ඇගයීමට ලක්වීම නිසා ඔවුන් තව තවත් දිරිමත් වේ.


* Terms & Conditions
ශ්‍රේණිගත කිරීම් වලට අදාල කොන්දේසි.

(ඉක්මණින් මෙම තොරතුරු යාවත්කාලීන කෙරේ)


* Appeals Committe
අභියාචනා මණ්ඩලය

(ඉක්මණින් මෙම තොරතුරු යාවත්කාලීන කෙරේ)


* Disclaimer
වගකීමෙන් නිදහස් වීමේ සටහන

    මෙය ඔබගේ දක්ෂතාවයන් අනුව The Future Chess Academy විසින් ඔබ වෙත ලබා දෙන චෙස් ක්‍රීඩා ශ්‍රේණිගතකිරීම් අගය කි.

    මෙය අන්තර්ජාතික චෙස් සම්මේලනය සමග හෝ ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සමග සම්බන්ධ ශ්‍රේණිගතකිරීමක් නොවේ. එමනිසා එම FIDE ශ්‍රේණිගත කිරීම් අගයයන් හා මේ අතර කිසිඳු සම්බන්ධතාවයක් නැත.

    මෙම ශ්‍රේණිගතකිරීම් වල සම්පූර්ණ අයිතිය The Future Chess Academy සතු වන අතර, මේ සම්බන්ධ අවසාන තීරණ සියල්ල ආයතන කළමණාකාර අධ්‍යක්ෂ විසින් ගනු ලැබේ.

No comments:

Post a Comment