TFCA NEWS UPDATES !

  • 2024.07.23 - Future Online Rapid Battle 2024 - Final Rankings Updated!
  • 2024.07.09 - New Online Tournament Details Updated (Future Rapid Battle)
  • 2024.07.07 - "TFCA Rating" Post Published

Our Winners

(2024.07.05 Update) 2024 Western Asian Youth චෙස් තරගාවලිය සඳහා අපේ ශ්‍රී ලාංකීය නියෝජනය.. සුභ පැතුම්..!




(2024.06.30 Update) 2024 ශ්‍රී ලංකා පාසල් චෙස් 
කේවළ තරගාවලියේ වත්තේගම කළාපයේ පාසල් ප්‍රාථමික අංශ අතරින් වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා ගත් අපගේ පුහුණුකරු ඉඳුනිල් වීරතුංග යටතේ පුහුණුව ලබන මහනුවර ආදර්ශ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් සියළුම දෙනාට පළාත් සහ සමස්ත ලංකා ජයග්‍රහණ රැගෙන ඒම සඳහා සුභ පැතුම්!





(2024.01.02 
Update) 2023 වසරේ Sri Lanka Youth අවසන් මහා තරගාවලියේදී The Future Chess Academy අපගේ නුවරඑළිය ශාඛාවේ දරුවන් දැක්වූ සුවිශේෂී දක්ෂතා.. එම දරුවන් සියළුම දෙනාටත්, ඔවුන්ගේ පුහුණුකරුවන් ලෙස කටයුතු කල අප ආයතනයේ පුහුණුකරුවන්ටත් අපගේ උණුසුම් සුභ පැතුම්!




(2023.01.08 Update) ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මගින් සංවිධානය කල, 2023 පාසල් කණ්ඩායම් චෙස් තරගාවලිය ජයගත් The Future අපේ දූ පුතුන්...
ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්..!



=====================================================

(2023
) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් World Youth Rapid Chess Championships තරගාවලිය සඳහා සහභාගි වූ දියණියනි, ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්.




=====================================================

(2022.12.08 
Update) 2022.12.07 වැනි දින The Future අප විසින් සංවිධානය කළ The Future Online Rapid Fiesta - December Event 2022 තරගාවලියේ ජයග්‍රාගක ජයග්‍රාහිකාවන්..
ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්..!




=====================================================

(2022.11.13 Update) අද දින අප ලැබූ තවත් ජයග්‍රගණයක්.. දරුවන්ට සුභ පැතුම්..!




=====================================================

(2022.11.12 Update) මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන අපේ දියණියට උණුසුම් සුභ පැතුම් !




=====================================================

(2022.10.27 Update) 2022.10.24 වැනි දින The Future අප විසින් සංවිධානය කළ Future Best Minder 2022 - Online Rapid Chess Championship තරගාවලියේ ජයග්‍රාගක ජයග්‍රාහිකාවන්..
ඔබට අපහේ උණුසුම් සුභ පැතුම්..!











=====================================================

2022 වර්ශයේ ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් සංවිධානය කර පැවැත්වූ National Youth Rapid සමස්ථ ලංකා චෙස් තරගාවලියේ වයස අවුරුදු 8න් පහළ අංශයේ 2 වන ස්ථානය දිනාගත් අපේ දියණිය. ඔබට සුභ පැතුම්..!



=====================================================
2022 වර්ශයේ ජාතික යොවුන් චෙස් තරගාවලියේ මධ්‍යම පළාත් තේරීම් තරග වලින් අප ලබාගත් ජයග්‍රහණ.




===========================================================
2022 වර්ශයේ පාසල් චෙස් සංගමය විසින් පැවැත්වූ කේවල චෙස් තරගාවලියේ නුවරඑළිය දිස්ත්‍රික් තේරීම් තරග වලදී අප ලැබූ ජයග්‍රහණ.



==========================================================

2021 - ශ්‍රී ලංකා චෙස් පදනම මගින් සංවිධානය කළ Youth Online Rapid Chess Championship 2021 තරගාවලියේ දස්කම් පෑ ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්..!





==========================================================

2020.10.31 දින අප විසින් සංවිධානය කල Future Online Chess Festival තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්. ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්..!



No comments:

Post a Comment