TFCA NEWS UPDATES !

  • 2026.05.20 - Friday Open Blitz Chess Fiesta - 1st Edition - 2026.05.15 - FINAL RANKINGS Published
  • 2026.05.20 - FUTURE OPEN ALL ISLAND ONLINE CHESS FIESTA - 2026.05.08 - FINAL RANKINGS published
  • 2026.04.25 - Future Open All Island Online Chess Fiesta Tournament Published

Tuesday, March 28, 2023

The Future New Year Online Rapid Chess Fiesta

මෙම තරගාවලිය සඳහා අයදුම්පත් ලබාගැනීම අවසන් කර ඇත. අපගේ මීලඟ තරගය 2023.05.01 දින පැවැත්වීමට අදහස් කර ඇත. ඒ පිළිබඳව දැනගැනීම සඳහා පහත වට්ස් ඇප් ගෲප් එකට ජොයින් වී සිටින්න.

2023.04.09 වනදා සවස 4.00 සිට lichess.org සහ Zoom හරහා The Future New Year Online Rapid Chess Fiesta තරගය පැවැත්වේ.

2023.04.09 වනදා උදෑසන 10.00න් පසු ඇතුළත්වීම් අවසන් කෙරේ.

අයදුම්පත පිරවීමට පෙර මෙය කියවන්න


* අයදුම්පත්‍රය ඉංග්‍රීසි භාෂාවෙන් පුරවන්න.

මෙය පිරවීමට පෙර ඔබ ගෙවීම් කල ස්ලිප් එකේ ෆොටෝ එකක් හෝ, ඔන්ලයින් ට්‍රාන්සර් කලේ නම් එහි PDF එකක් හෝ පැහැදිලි ස්ක්‍රීන් ශොට් එකක් සූදානම් කර තබාගන්න. ට්‍රාන්ස්ඇක්ශන් අංකය පැහැදිලිව පෙනිය යුතුයි.

* වැඩිදුර තොරතුරු සඳහා අයදුම්පතේ ඇති විස්තර කියවන්න.

* මුදල් ගෙවිය යුතු ගිණුම් විස්තර
  • Name - C.K.Wijesundara
  • Acc No - 84919984
  • Bank - BOC / Alawathugoda 

* WhatsApp ගෲප් එකට
 ජොයින් වීම සඳහා මෙම ලින්ක් එක ක්ලික් කරන්න.
https://chat.whatsapp.com/KJRHlY59U7b7E469AyICSZ

* ඔබ තරගාවලියට සහභාගි වන්නේ ජංගම දුරකථනයකින් නම්, සූම් මීටින්ග් එකට සහභාගි වීම සඳහා තවත් ජංගම දුරකථනයක් තිබීම අනිවාර්‍ය වේ. (පරිගණක භාවිතා කරන අය සඳහා සූම් මීටින්ග් එකටද එම පරිගණකයෙන්ම සම්බන්ධ විය හැකියි.)

වැදගත්:- සියළුම දෙනා 2023.04.08 වැනිදා රාත්‍රී 8.00ට පවත්වන ZOOM Technical Meeting එකට අනිවාර්‍යෙන්ම සහභාගි විය යුතුයි. තරගය සම්බන්ධ විශේෂ දැණුම් දීම් ඇත්නම් එම අවස්ථාවේදී ඒවා දැණුම් දෙනු ලැබේ. තාක්ශණික රැස්වීමට සහභාගි නොවීම නිසා ඔබට ඇතිවන ගැටළු සම්බන්ධව අප විසින් කිසිඳු ආකාරයකට වග කියනු නොලැබේ.

Application Link / අයදුම්පත






No comments:

Post a Comment