KANDY CANDLE NIGHT - 2023
2023.12.19 @ NICD, Polgolla. Katugastota.
Application Link / අයදුම්පත ලබාගැනීම සඳහා ලින්ක් එක.
https://forms.gle/Y7zMMWNZPE8Dcpw67
සිංහල භාෂා විස්තරය පහත ඇත.
Kandy Candle Night 2023
දිනය - 2023-12-19
කටුගස්තොට, පොල්ගොල්ල, NICD ශාලාවේදී
ඇතුලත්වීමේ ගාස්තුව- රු-1600/=
වයස් කාණ්ඩ
♟️09න් පහල - බාලක/♟️බාලිකා
♟️12න් පහල - බාලක/♟️බාලිකා
♟️විවෘත
______________________________________________
🎁🎁🎁 ත්‍යාග 🎁🎁🎁
1,2,3 ස්ථාන සඳහා - කුසලාන සමග සහතිකපත්
2-10 ස්ථානය දක්වා - කුසලතා කුසලාන සමග සහතිකපත්
10-15 ස්ථානය දක්වා - Future නැගී එන ක්‍රීඩක පදක්කම සමග සහතිකපත්
ලකුණු 2.5 ට වඩා ලබාගන්නා සැමට කුසලතා සහතිකපත්
______________________________________________
⭐⭐විශේෂ ත්‍යාග ⭐⭐
වයස 07 පහල කාණ්ඩය සඳහා
1,2,3 ස්ථාන සඳහා - කුසලාන සමග සහතිකපත්
විවෘත කාණ්ඩය සඳහා
දක්ෂතම ක්‍රීඩිකාව කුසලාන ය සමග සහතිකපත්
සහභාගී වන සියලු දෙනාට සහභාගීත්ව සහතික
_______________________________________________
💻ලියාපදිංචිය
ලංකා බැංකුව අලවතුගොඩ ශාඛාවේ
ගිණුම් අංක 84919984
C.K.WIJESUNDARA
දරණ ගිණුමට මුදල් ගෙවා රිසිට් පත සමග මෙම ගූගල් පෝර්මය
පුරවා ලියාපදිංචි විය හැක.
https://forms.gle/Y7zMMWNZPE8Dcpw67
වට්සැප් සමූහය
_____________________________________________________
🚌 තරඟ දින රාත්‍රියේ කටුගස්තොට සිට මහනුවර නගරය දක්වා ප්‍රවාහන පහසුකම් සැලසීම ට බලාපොරොත්තු වෙමු🚌
📲0710725607 - S.B Dissanayake
📲0714867537 - Nirosh
📲0714690783 - Chathuranga
මෙතෙක් නොවිඳි තරඟාවලි අත්දැකීමකට සැමට ආරාධනා
No comments:
Post a Comment