* මෙහි සියළු දේ ඉංග්‍රීසි භාෂාවෙන් පිරවිය යුතුයි.
* මෙය පිරවීමට පෙර ඔබ ගෙවීම් කල ස්ලිප් එකේ ෆොටෝ එකක් හෝ, ඔන්ලයින් ට්‍රාන්සර් කලේ නම් එහි PDF එකක් හෝ පැහැදිලි ස්ක්‍රීන් ශොට් එකක් සූදානම් කර තබාගන්න.
* සියළුම නම් සහතික පත්‍රයට යෙදිය යුතු ආකාරයෙන්ම ටයිප් කරන්න. තරගාවලිය අතරතුර දී නැවත නම් නිවැරදි නොකරන අතර සහතික පත්‍රයට යොදන්නේ ඔබ විසින් මෙම අයදුම්පතේ ටයිප් කරන නමයි.
* නමේ මුල් අකුරු සහ අග කොටස් 2ක් පමණක් යෙදිය හැකිනම් වඩාත් සුදුසුයි. (උදා : K L B M Supun Sathsara)
* සබ්මිට් කළ පසු නැවත වෙනස් කිරීමක් සිදු නොකරන නිසා සබ්මිට් කිරීමට පෙර හොඳින් චෙක් කරන්න.
* කණ්ඩායම් තරගය සඳහා කණ්ඩායමේ සිව් දෙනා වෙන වෙනම මුදල් ගෙවා ඇත්නම් ඒ ස්ලිප් සියල්ලේම ෆොටෝ ෆෝම් එකට එකවර අප්ලෝඩ් කල යුතුය.
-------------------------------------------------------------
Individual Event Application Link
කේවල තරගය සඳහා අයදුම්පත
https://forms.gle/gNbNj3P6Qhj87b4V8
-------------------------------------------------------------
-------------------------------------------------------------
Open Team Event Application Linkවිවෘත කණ්ඩායම් තරගය සඳහා අයදුම්පත
https://forms.gle/J1u4EmPcAgXpTEF39
-------------------------------------------------------------
කේවල තරගය පිළිබඳ සියළු විස්තර සහිත පත්‍රිකාව
No comments:
Post a Comment