Pages 2
Search This Blog
TFCA NEWS UPDATES !
- 2026.05.20 - Friday Open Blitz Chess Fiesta - 1st Edition - 2026.05.15 - FINAL RANKINGS Published
- 2026.05.20 - FUTURE OPEN ALL ISLAND ONLINE CHESS FIESTA - 2026.05.08 - FINAL RANKINGS published
- 2026.04.25 - Future Open All Island Online Chess Fiesta Tournament Published
Friday, May 5, 2023
Future Kids 2023 - Online Rapid Chess Festival
Monday, April 24, 2023
Future Online Rapid Night - 2023.05.01
Future Online Rapid Night Registration Link
Registration Deadline = 2023.04.29 @ 10.00pm
Monday, April 17, 2023
Inter Future Online Rapid Event
Inter Future Online Rapid Event තරගය සඳහා ලියාපදිංචි වීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.
(මෙම තරගාවලිය සඳහා සහභාගි විය හැක්කේ The Future Chess අධ්‍යාපන ආයතනයේ පුහුණුකරුවන් වෙතින් අධ්‍යාපනය ලබන දරු දැරියන් සඳහා පමණයි.)
තරග දිනය 2023.04.22
වෙලාව සවස 6.00 සිට
ලින්ක් එක : https://forms.gle/unYkDQveyHdeTa5s6
Tuesday, March 28, 2023
The Future New Year Online Rapid Chess Fiesta
මෙම තරගාවලිය සඳහා අයදුම්පත් ලබාගැනීම අවසන් කර ඇත. අපගේ මීලඟ තරගය 2023.05.01 දින පැවැත්වීමට අදහස් කර ඇත. ඒ පිළිබඳව දැනගැනීම සඳහා පහත වට්ස් ඇප් ගෲප් එකට ජොයින් වී සිටින්න.
2023.04.09 වනදා සවස 4.00 සිට lichess.org සහ Zoom හරහා The Future New Year Online Rapid Chess Fiesta තරගය පැවැත්වේ.
2023.04.09 වනදා උදෑසන 10.00න් පසු ඇතුළත්වීම් අවසන් කෙරේ.
අයදුම්පත පිරවීමට පෙර මෙය කියවන්න
- Name - C.K.Wijesundara
- Acc No - 84919984
- Bank - BOC / Alawathugoda
Monday, February 27, 2023
Future Best Minder - 2023
Future Best Minder - 2023 තරගය සඳහා ලියාපදිංචි වීමට මෙම කරුණු කියවා පහත ලින්ක් එක ක්ලික් කරන්න.
* මෙහි සියළු දේ ඉංග්‍රීසි භාෂාවෙන් පිරවිය යුතුයි.
* මෙය පිරවීමට පෙර ඔබ ගෙවීම් කල ස්ලිප් එකේ ෆොටෝ එකක් හෝ, ඔන්ලයින් ට්‍රාන්සර් කලේ නම් එහි PDF එකක් හෝ පැහැදිලි ස්ක්‍රීන් ශොට් එකක් සූදානම් කර තබාගන්න.
* සියළුම නම් සහතික පත්‍රයට යෙදිය යුතු ආකාරයෙන්ම ටයිප් කරන්න. තරගාවලිය අතරතුර දී නැවත නම් නිවැරදි නොකරන අතර සහතික පත්‍රයට යොදන්නේ ඔබ විසින් මෙම අයදුම්පතේ ටයිප් කරන නමයි.
* නමේ මුල් අකුරු සහ අග කොටස් 2ක් පමණක් යෙදිය හැකිනම් වඩාත් සුදුසුයි. (උදා : K L B M Supun Sathsara)
* සබ්මිට් කළ පසු නැවත වෙනස් කිරීමක් සිදු නොකරන නිසා සබ්මිට් කිරීමට පෙර හොඳින් චෙක් කරන්න.
https://forms.gle/Dry1q28JGyrAqMeN8
තරගය පිළිබඳ විස්තර සඳහන් පත්‍රිකාව
Friday, February 24, 2023
Future Youth Blitz & Rapid - 2023
https://forms.gle/rAhrsZv1o6nx41dG7
- ඇතුළත් වීමේ ගාස්තුව එක් තරගයක් සඳහා රුපියල් 1000/=කි. තරග 2ම සඳහා 1600/=කි.
- එය 2023.02.28 වැනිදාට පෙර පහත ගිණුම් අංකයට ගෙවා අයදුම්පත පුරවා එවන්න.
- Name - C.K.Wijesundara
- Acc No - 84919984
- Bank - BOC / Alawathugoda
- ඔබ විසින් දැනගත යුතු සියළු කරුණු අයදුම්පතේ සඳහන් වේ.
- WhatsApp ගෲප් එකට ජොයින් වීම සඳහා මෙම ලින්ක් එක ක්ලික් කරන්න.
- වැදගත්:- සියළුම දෙනා 2023.02.28 වැනිදා රාත්‍රී 8.00ට පවත්වන Technical Meeting එකට අනිවාර්‍යෙන්ම සහභාගි විය යුතුයි. තරගය සම්බන්ධ විශේෂ දැණුම් දීම් ඇත්නම් එම අවස්ථාවේදී ඒවා දැණුම් දෙනු ලැබේ. තාක්ශණික රැස්වීමට සහභාගි නොවීම නිසා ඔබට ඇතිවන ගැටළු සම්බන්ධව අප විසින් කිසිඳු ආකාරයකට වග කියනු නොලැබේ. (පසුගිය තරගයේ තාක්ෂණික රැස්වීමට සහභාගි නොවූ අයෙකුට සූම් මීටින්ග්ස් සම්බන්ධව ඇතිවූ ගැටළුවක් නිසා අප විසින් තාක්ශණික රැස්වීම අනිවාර්‍ය කිරීමට තීරණය කරන ලදී.)
- ඊට අමතරව දැනගැනීමට දෙයක් තිබේනම් පහත අංක අමතන්න.
- 071-072 560 7 - S B Dissanayake
- 071-22 64 857 - Indunil Weerathunga
- 071-486 75 37 - Nirosh Senevirathne
Sunday, February 19, 2023
ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් පවත්වන Youth Blitz & Rapid තරගාවලිය සඳහා පුහුණුවීම්
ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් පවත්වන Youth Blitz & Rapid තරගාවලිය සඳහා පුහුණුවීම්.
පුහුණුවීම් පිළිබඳ සියළු තොරතුරු WhatsApp ගෲප් එක මඟින් ඔබට දැණුම් දෙනු ලැබේ.
WhatsApp සමූහයට සම්බන්ධ වීම සඳහා මෙම ලින්ක් එක ක්ලික් කරන්න,
https://chat.whatsapp.com/HKwV0jEcvIi5AwpM9ITYev
නැතිනම් මෙම QR Code එක ස්කෑන් කරන්න.
Tuesday, February 14, 2023
Future Online Blitz Fiesta - 2023
Future Online Blitz Fiesta - 2023 තරගයට ලියාපදිංචි වීම සඳහා මෙම ලින්ක් එක ක්ලික් කරන්න
https://forms.gle/PuSZ42rCc8BnPyoL8
Thursday, December 29, 2022
"බුද්ධි" Online Chess Championship
https://forms.gle/9DEDP4FRuKHfQPUj9
Thursday, November 24, 2022
The Future Online Rapid Fiesta December Event 2022
ලියාපදිංචි වීම සඳහා මෙම ලින්ක් එක ක්ලික් කර ලැබෙන අයදුම්පත පුරවන්න.
Saturday, October 15, 2022
Future Best Minder 2022
Future Best Minder 2022 - ONLINE RAPID Chess Championship
by The Future Chess Academy
නොවැළැක්විය හැකි හේතුවක් මත මෙම තරගාවලිය සවස 3.00ට ආරම්භ වේ.
මෙම තරගාවලියට ලියාපදිංචි වීම සඳහා පහත ලින්ක් එක ක්ලික් කරන්න.
https://forms.gle/qFcEg2SuZ9rWDGwW9
තරගාවලි විස්තර සඳහන් පත්‍රිකාව
Friday, September 2, 2022
Future Royal Trophy - 2022.09.24 at Girls' High School, Nuwaraeliya.
-----------------------------------------------------------------------------
Individual තරගය සඳහා අයදුම්පත
https://forms.gle/w2ErkhqSjT7LXX8w5
-----------------------------------------------------------------------------
TEAM තරගය සඳහා අයදුම්පත
https://forms.gle/qkcoyfFK2iYhgfKk6
----------------------------------------------------------------------------
TEAM තරග විස්තර සහිත පත්‍රිකාව
තරගය සම්බන්ධ සියළු විස්තර සහිත පත්‍රිකාව
Thursday, June 23, 2022
Future Night 2020
* මෙහි සියළු දේ ඉංග්‍රීසි භාෂාවෙන් පිරවිය යුතුයි.
* මෙය පිරවීමට පෙර ඔබ ගෙවීම් කල ස්ලිප් එකේ ෆොටෝ එකක් හෝ, ඔන්ලයින් ට්‍රාන්සර් කලේ නම් එහි PDF එකක් හෝ පැහැදිලි ස්ක්‍රීන් ශොට් එකක් සූදානම් කර තබාගන්න.
* සියළුම නම් සහතික පත්‍රයට යෙදිය යුතු ආකාරයෙන්ම ටයිප් කරන්න. තරගාවලිය අතරතුර දී නැවත නම් නිවැරදි නොකරන අතර සහතික පත්‍රයට යොදන්නේ ඔබ විසින් මෙම අයදුම්පතේ ටයිප් කරන නමයි.
* නමේ මුල් අකුරු සහ අග කොටස් 2ක් පමණක් යෙදිය හැකිනම් වඩාත් සුදුසුයි. (උදා : K L B M Supun Sathsara)
* සබ්මිට් කළ පසු නැවත වෙනස් කිරීමක් සිදු නොකරන නිසා සබ්මිට් කිරීමට පෙර හොඳින් චෙක් කරන්න.
* කණ්ඩායම් තරගය සඳහා කණ්ඩායමේ සිව් දෙනා වෙන වෙනම මුදල් ගෙවා ඇත්නම් ඒ ස්ලිප් සියල්ලේම ෆොටෝ ෆෝම් එකට එකවර අප්ලෝඩ් කල යුතුය.
-------------------------------------------------------------
Individual Event Application Link
කේවල තරගය සඳහා අයදුම්පත
https://forms.gle/gNbNj3P6Qhj87b4V8
-------------------------------------------------------------
-------------------------------------------------------------
Open Team Event Application Linkවිවෘත කණ්ඩායම් තරගය සඳහා අයදුම්පත
https://forms.gle/J1u4EmPcAgXpTEF39
-------------------------------------------------------------
කේවල තරගය පිළිබඳ සියළු විස්තර සහිත පත්‍රිකාව
Sunday, June 27, 2021
Online Chess Classes - Registration
පහතින් ලබා දී ඇති අයදුම්පත පුරවා අපගේ පන්ති වලට ලියාපදිංචි විය හැකිය.
Friday, December 18, 2020
Future Online Chess Festival - 2020 Rapid Event Registration form
බ්ලිට්ස් තරගය සඳහා රෙජිස්ටර් වීමට මෙම ඇප්ලිකේශන් එක භාවිතා කරන්න.
ලින්ක් එක
https://forms.gle/oHgNNRpWVVWTtUgR6
මෙය ක්ලික් කර ලැබෙන අයදුම්පත පුරවන්න..
Friday, December 11, 2020
Thursday, November 5, 2020
Wednesday, September 16, 2020
World Children's Day Chess Festival 2020
The Future Chess Academy
World Children's Day Chess Festival 2020
Online Application
*** මෙම තරගාවලිය අවසන් කර ඇත.
Saturday, April 25, 2020
Online Chess Classes - Application
Thursday, February 6, 2020
Future 2020 Chess Festival - Online Registration Application
ඇතිවී තිබෙන හදිසි තත්වටය මත තරග දිනය කල් දැමීමට සිදුවේ.. ඔබ රෙජිස්ටර් වූ පසු නැවත තරගය පවත්වන දිනය පිළිබඳ විස්තර ඔබගේ දුරකථන අංකයට SMS පණිවිඩයක් මඟින් දැණුම් දෙනු ලැබේ..
Click Here and Fill the Application
https://forms.gle/Nu3zqHNC9EYsFRvQ9
මෙහි ක්ලික් කර ලැබෙන උපදෙස් හොඳින් කියවා අයදුම්පත පුරවන්න.
https://forms.gle/Nu3zqHNC9EYsFRvQ9



























