TFCA NEWS UPDATES !

  • 2024.07.23 - Future Online Rapid Battle 2024 - Final Rankings Updated!
  • 2024.07.09 - New Online Tournament Details Updated (Future Rapid Battle)
  • 2024.07.07 - "TFCA Rating" Post Published

Sunday, July 7, 2024

How to become a TFCA Chess Rated Player? / ඔබට TFCA චෙස් ශ්‍රේණිගත කිරීමක් ලබාගන්නේ කෙසේද?

* The Future Chess Academy Chess Rating *


ඔබට TFCA චෙස් ශ්‍රේණිගත කිරීමක් ලබාගන්නේ කෙසේද?

  • The Future Chess Academy විසින් සංවිධානය කරන, "TFCA Rated" තරගාවලියකදී , ලකුණු 60% ක් හෝ ඊට වැඩිපුර ලබා ගැනීම මගින් ඔබගේ Rating අගය 1300 කින් ආරම්භ වේ. 

TFCA Chess Rating වර්ධනය කර ගන්නා අයුරු 

  • The Future Chess Academy විසින් සංවිධානය කරන , TFCA Rated තරගාවලියකදී , TFCA Chess Rated ක්‍රීඩකයෙකු හා තරග කර ජයග්‍රාහණ  කලහොත් , ඊට අදාල ලකුණු වර්ධනය වේ.

  • මාසකට වරක් Rating Update කර මෙම බ්ලොග් අඩවියේ "TFCA Chess Rating" පිටුවේ එය අප්ඩේට් කරනු ලැබේ.

  • එක් වසරක් තුල TFCA Chess Rated තරගාවලි 5ක් ක්‍රීඩා කර අඛණ්ඩව 1600 ට වැඩි Rating ලකුණු පවත්වා ගෙන ගියහොත් ඒ වෙනුවෙන් විශේෂ සහතිකයක් නිකුත් කරනු ලබයි.


TFCA Chess Rating ඔබට වැදගත් වන්නේ ඇයි?

    අන්තර්ජාතික ශ්‍රේණිගතකිරීමක් සඳහා යන ඔබගේ දරුවන්ගේ දක්ෂතාවන් අගය කිරීමත්, අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමක් සඳහා ගමන් කිරීමට උනන්දුව ඇති කිරීමත් TFCA Chess Rating ලබා දීමේ අරමුණ වේ.


*** මෙය ඔබගේ දක්ෂතාවයන් අනුව The Future Chess Academy විසින් ඔබ වෙත ලබා දෙන චෙස් ක්‍රීඩා ශ්‍රේණිගතකිරීම් අගය කි. මෙය අන්තර්ජාතික චෙස් සම්මේලනය සමග හෝ ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සමග සම්බන්ධ ශ්‍රේණිගතකිරීමක් නොවේ.

No comments:

Post a Comment