2023.03.14 දින පැවති අපගේ ඔන්ලයින් තරගාවලියේ අවසන් ලකුණු ලැයිස්තු දැන් අප්ලෝඩ් කර ඇත.
ලින්ක් එක මෙම පෝස්ට් එකේ පහළින්.
---------------------------------------------------------
මෙම මස අවසානයේ පැවැත්වෙන අපගේ මීලඟ ඔන්ලයින් තරගාවලිය !
♟️ Future Rapid MASTERS
All Island online rapid chess championship 2024♟️
***************************
📣📣📣 Notice 📣📣📣
මෙම තරගාවලියේ දී ඔබට හිමිවන 💎 Discount / වට්ටම්
🔵2023/03/14 දින අප නොමිලේ සංවිධානය කල තරගාවලිය ක්‍රීඩා කල ක්‍රීඩකයින් සදහා ඇතුලත් වීමේ ගාස්තුව රු 1000/=ක් පමණි .🔵
🔵එම තරගාවලිය 🏆️🏆️ජයග්‍රහණය කල සෑම වයස් කාණ්ඩයකම පලමු 5 දෙනාට රු 800 ක් පමණි.🔵
***************************
§ Format - 15+10 Rapid § Flatform - lichess.org + Zoom § Date - 2024-03-28 § Start Time - 7.00 p.m § Rounds - 5 § Entry Fee - 1200/=
|
|
වයස් කාණ්ඩ |
ත්‍යාග |
|
|
- 🌈️සහභාගි වීමේ සහතික ඇතුලු සියලු කුසලාන පදක්කම් සහ සහතිකපත් ඔබගේ නිවසටම (අමතර ගාස්තු අය නොවේ)
- 🌈️ 2024-03-24 දින රාත්‍රී 12 ට ලියාපදිංචි ය අවසන් වේ (ඉන්පසු ලියාපදිංචි වීම් සඳහා අමතර ගාස්තුවක් අය කෙරේ)
- 🌈️වැඩි විස්තර දැනගැනීම සඳහා වට්සැප් සමූහයට එකතු වෙන්න 🔽🔽
ලිපාපදිංචි වීම සඳහා මෙම ගිණුමට මුදල් තැන්පත් කර පහත ලින්ක් එකෙන් Google Form එක පුරවා එවන්න.
ලංකා බැංකුව අලවතුගොඩ ශාඛාව
ගිණුම් අංක 84919984
C.K.WIJESUNDARA
Google Form Link : https://forms.gle/coZMj3RPJEQSiYds9
🌈️තොරතුරු දැන ගැනීමට අමතන්න
0710725607 - S.B.Dissanayake | 0715606517 - Indunil
සංවිධානය : The Future Chess Academy
-------------------------------------------------------------------------------------------------------
ඔබ සතුව ආයතනයක් හෝ යම් ව්‍යාපාරයක් ඇත්නම් ඔබට අපගේ ඉදිරි තරගාවලි සදහා
අනුග්‍රාහකත්වය දැක්විමට අප විසින් අවස්ථාව සලසා ඇත.
ඔබේ වෙළද දැන්විම පහත කාණ්ඩ ඔස්සේ එක් කාණ්ඩයකට හෝ පළ කළ හැක.
වැඩිදුර විමසීම් සදහා 0762988909 WhatsApp
No comments:
Post a Comment