Details
https://forms.gle/BBY1Dnu4xp6nbzQA6
වැඩි විස්තර
නොමිලේ චෙස් සම්මන්ත්‍රණය
🔵 දිනය - 2024/04/21
🔵 වේලාව - පෙ.ව. 8.30 සිට ප.ව. 3.30 දක්වා
👍ඔබට කැමති වේලාවක දරුවන් නැවත ලබා ගත හැක. ( google form හි සටහන් කල යුතුයි )
🔵 ස්ථානය -මහවැලි ද්විතීයික පාසල / පොල්ගොල්ල නවයාලතැන්න
🔵 වයස - 2017 සහ ඉන් පෙර උපන් ඕනෑම අයෙකුට
🔵සිංහල මාධ්‍යයෙන් වැඩසටහන පැවැත්වේ
🔵 වැඩසටහන දරුවන්ගේ දැනුම අනුව කණ්ඩායම් 5 කට බෙදා පවත්වයි
📌️ චෙස් නොදන්නා අයගේ සිට Rated player දක්වා ( rated player කෙනෙකුට වැදගත් නොවිය හැක )
🔵 චෙස් නොදන්නා අයට , ආධුනික ක්‍රීඩකයන්ට , තරගාවලි අත්දැකීම් ලත් අයට , rated නොවන ඕනෑම අයෙකුට ඉතා සුදුසුයි.
🔵වැඩසටහනට අමතරව 📌️ තරගාවලියක නීතිරීති පිළිබඳ දැනුම
📌️තරගාවලිකදී ක්‍රීඩකයෙකුට තිබිය ගුණාංග පිළිබඳව
📌️ international rated chess ක්‍රීඩකයෙකු වන්නේ කෙසේද?
🌈️ වැඩසටහනේ සැකැස්ම
8.30 - 9.00 : දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීම ( සැකැස්ම පිළිබඳව )
9.00- 9.30 : නැවත මුදල් ලබා දීම සහ දරුවන් හදුනා ගැනීම
9.30- 10.30 සැසිය
10.30 - 10.45 තේ විවේකය
10.45- 12.30 සැසිය
12.30 - 01.00 : දිවා ආහාරය
01.00 - 02.30 : සැසිය
02.30 - 02.45 : තේ විවේකය
02.45- 03.30 : සැසියේ අවසානය
🔵 පලමු පැයෙන් පසු වැඩසටහනේ රැදී සිටී නම් , අප ලබා දෙන පොත රු 500 ක් ගෙවා මිලදී ගැනීම අනිවාර්යයි.
🔵වැඩිවිස්තර සදහා එකතු වන්න
https://chat.whatsapp.com/JzWbAL6zEZv5VToK4N2Gzi
🔵 ඇතුලත්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ
නමුත් ලියාපදිංචිවීම සදහා රු 500 ක් අය කෙරේ .
👍මෙය වැඩසටහනේ පලමු පැය තුල ඔබට නැවත ලබා දේ.
🔵 ලියාපදිංචිය : රු 500 ක් C.K.Wijesundara / BOC / Alawathugoda / 84919984 ගිණුම් අංකයට ගෙවා Google form ( https://docs.google.com/forms/d/e/1FAIpQLSfj_CCNbTY5-eOjoTH9xQS8DPdt6kc2nxxY_dvcbKXHLhnzcQ/viewform?usp=sf_link ) පුරවන්න .
අපහසු අය 📌️මුදල් ගෙවූ රිසිට්පත සමග 📌️නම 📌️උපන්දිනය 📌️පාසල 📌️පුහුණුකරු 📌️නිවසේ ලිපිනය
📌️ whatsappඅංකය 📌️අවසන් වීමට පෙර දරුවා ලබා ගන්නේ නම් වෙලාව සහ භාරකරුගේ දුරකතන අංකය 0762988909 අංකයට whatsapp කරන්න
🔵 පලමු 460 දෙනා පමණක් ඇතුලත් කර ගැනේ.
🔵2024/04/17 රාත්‍රී 12 ට ලියාපදිංචිය අවසන් කෙරේ .
📌️පොත්පත් මුද්‍රණය සහ අනෙකුත් සංවිධාන කටයුතු අපහසු බැවින් කිසිදු හේතුවක් මත ඉන්පසු ලියාපදිංචි වීම් භාර නොගනී.
No comments:
Post a Comment