TFCA NEWS UPDATES !

  • 2025.06.17 - Kandy Candle Night 2nd Edition Application Published
  • 2025.06.03 - Future Little Masters Online Event Final Rankings Published!
  • 2025.04.09 - Future Web Minder 2025 Online Tournament FINAL RANKS Published!

Monday, October 20, 2025

Future Chess Masters 2025

 Future Chess Masters 2025 තරගාවලිය සඳහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එක ක්ලික් කර ගූග්ල් ෆෝම් එක ලබාගන්න.

GOOGLE FORM LINK

https://docs.google.com/forms/d/e/1FAIpQLSdtzEUfHm2iAujs8ApF32QU-ogZvWupxE78kSmat411NQMK5Q/viewform?usp=header

මෙම තරගාවලිය පිළිබඳ විස්තර සහිත පත්‍රිකාව පහතින්

UPDATE :- ලියාපදිංචි විය හැකි අවසාන දිනය 2025.11.06 දක්වා දීර්ඝ කර ඇත.



Saturday, May 10, 2025

Future Litte Masters - ALL ISLAND ONLINE RAPID Chess Championship.

Future Little Masters - Online Rapid Chess Championship

Application Link :
https://docs.google.com/forms/d/e/1FAIpQLSeoRdVcIcA471trYv7nVnisYi0FLeijMcLNcsEg_gyo0WGdfQ/viewform?usp=header

WhatsApp Group Link :
https://chat.whatsapp.com/HKwV0jEcvIi5AwpM9ITYev

ඉතා වැදගත් : මෙම තරගාවලියට සහභාගි වීම සඳහා අනිවාර්‍යෙන් lichess ගිණුමක් සාදා තිබිය යුතු අතර, දැනට ඔබට ගිණුමක් නැති නම් තරගයට දින කිහිපයකට පෙර ගිණුම සාදා, එයින් ගේම්ස් කිහිපයක් දිනකට එක බැගින් හෝ ක්‍රීඩා කර ගිණුම පරණ කරගන්න. අළුත්ම ගිණුම් වලින් ටූනමන්ට් වලට සහභාගි වුවහොත් තරගය අතරතුර ගිණුම අවලංගු වීමට / බෑන් වීමට ලක් විය හැකියි. එසේ බෑන් වුවහොත් නැවත වෙනත් ගිණුමකින් හෝ තරගයට සහභාගි විය නොහැකි අතර, එම ලබා ඇති ලකුණු හෝ ත්‍යාග කිසිවක් හිමි නොවේ..!

ගිණුමක් සාදන ආකාරය, ටූනමන්ට් එකකට සහභාගි වන ආකාරය සහ පුහුණුවීම් කරන ආකාරය පිළිබඳ වීඩියෝ - 
The Future Chess Academy: Free Tutorials

Tournament Details



Tuesday, April 1, 2025

Future Web Warriors (2025.03.12) Online Event CERTIFICATES

 Future Web Warriors (2025.03.12)

E-Certificates

-----------------------------------------------------------------

2025.04.04 වැනිදා පැවැත්වෙන චෙස් තරගාවලියට සහභාගි වීමට කැමති අය මෙම ලින්ක් එකෙන් ලියාපදිංචි වන්න. https://forms.gle/ruddTDqT84xeCTNYA වැඩි විස්තර අවශ්‍ය නම් පහත පෝස්ට් එකේ ඇත.

-----------------------------------------------------------------

                  Open Age Category                  

https://drive.google.com/drive/folders/11wud9dT6CMS16zuHW3beoeiY-b0AgFMh?usp=sharing


                  Under 08 Open                  

https://drive.google.com/drive/folders/14lYoS2Wl1iCfHsZIZRaDmsjmJQvvwbQS?usp=sharing


                  Under 10 Open                  

https://drive.google.com/drive/folders/1Ae2WTAIjIVg5M5N2nEhkvkNv-tLkJs9w?usp=sharing


                  Under 12 Open                  

https://drive.google.com/drive/folders/1LbspnXwKEIW9CKfVP92mJt5-7BHjC9fD?usp=sharing

Thursday, March 20, 2025

Future Web Minder 2025

 =================================================

     Future Web Minder 2025     

All Island Online Chess Championship

  • Date - 2025-04-04
  • Platform- lichess.org + Zoom
  • Entry Fee - 1200/=



🏁 සියලුම කුසලාන පදක්කම් සහ සහතිකපත් ගාස්තුවකින් තොරව ඔබේ නිවසටම

🏁 QR කේතය සහිත ඉතා වටිනා සහතිකයක්

වයස් කාණ්ඩ....................................................................................................

  • අවු 07න් පහල විවෘත ( 2018 සහ ඉන්පසු ) 
  • අවු 09න් පහල විවෘත (2016 & 2017).
  • අවු  11න් පහල විවෘත  (2014 & 2015)
  • අවු 13න් පහල විවෘත (2012 & 2013)
  • විවෘත ( වයස් සීමාවක් නැත)


ත්‍යාග....................................................................................................

  • 1️⃣,2️⃣,3️⃣,ස්ථාන සඳහා - කුසලාන 🏆 සමග සහතික පත්‍ර 
  • 4️⃣,5️⃣ ස්ථාන සඳහා - කුසලතා කුසලාන 🏆 සමග සහතික පත්‍ර 
  • 6️⃣-🔟ස්ථාන සඳහා - කුසලතා පදක්කම් 🏅සමග සහතික පත්‍ර 
  • 50% වඩා ලකුණු ලබාගන්නා සැමට කුසලතා සහතික පත්‍ර 
  • සහභාගී වන සැමට සහභාගීත්ව සහතික පත්‍ර 


ලියාපදිංචි වීම....................................................................................................

  • C.K.Wijesundara 
  • 84919984
  • B.O.C. - Katugastota 

යන ගිණුමට ලියාපදිංචි ගාස්තුව බැර කර වලංගු රිසිට්පත සමග ගූගල් පෝරමය පුරවා ලියාපදිංචි විය හැක.


Google Form....................................................................................................

https://forms.gle/ruddTDqT84xeCTNYA

🟥 2025-03-28 දින ලියාපදිංචිය අවසන් වේ 🟥


විස්තර දැනගැනීමට....................................................................................................

WhatsApp Group : https://chat.whatsapp.com/H9ssnWDM292701J2sic640

Call : 0773130217


  සංවිධානය  

  The Future Chess Academy  



=================================================

Future Web Warriors - Final Ranking

  Future Web Warriors - Final Ranking  

2025.03.12 Free Online Event

Link - https://futurechessacademy.blogspot.com/p/tournament-results.html

Friday, February 14, 2025

The Future Online Chess School

 


අපගේ ඔන්ලයින් චෙස් පන්ති සඳහා ලියාපදිංචි වීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න


🌈️🌈️♟️Future Best Minder 2025🌈️🌈️




 🌈️🌈️♟️Future Best Minder 2025🌈️🌈️ 

All Island Individual Chess Festival 


දිනය - 2025 පෙබරවාරි 26

ස්ථානය- නුවරඑළිය 

ගාමිණී ජාතික පාසල


තරඟාවලියේ විස්තර දැන ගැනීමට පහත වට්සැප් සමූහයට එකතුවෙන්න ⬇️⤵️


https://chat.whatsapp.com/KBmyDXEsHc5C0DuOc6oYxQ


💲ඇතුලත් වීමේ ගාස්තුව- 1500/=


🔶🔸 වයස් කාණ්ඩ


🔷අවු 08 න් පහල 👧බාලිකා සහ 👦බාලක

[2017 සහ ඉන් පසු]

🔷අවු 10 න් පහල 👧බාලිකා සහ 👦බාලක

[2015-2016]

🔷අවු 12 න් පහල 👧බාලිකා සහ 👦බාලක

[2013-2014]

🔷අවු 14 න් පහල 👧බාලිකා සහ 👦බාලක

[2011-2012]

🔷 විවෘත 👧👦

[ඕනෑම අයෙකුට]


🎁🎁🎁 ත්‍යාග 🎁🎁🎁


🔴 පලමු ස්ථානය/දෙවන ස්ථානය/තුන්වන ස්ථානය -

🏆🥇🥈🥉 කුසලානය සහ පදක්කම  සමග සහතික පත්

🔴 4-10 ස්ථානය දක්වා 

🏅 විශිෂ්ට කුසලතා පදක්කම සමග සහතික පත් 

🔴 10 - 20 ස්ථානය දක්වා🎖️ කුසලතා පදක්කම් සමග සහතික පත්

🔴 50% වැඩියෙන් ලබාගන්නා සැමට කුසලතා සහතික පත්🗒️

🔴  සහභාගී වන සියලුම දෙනාට සහභාගීත්ව සහතික පත්


®️ ලියාපදිංචි වීම  ⭕


C .K.Wijesundara | 84919984 | B.O.C | Alawathugoda 

ඉහත ගිණුමට ඇතුලත්වීමේ ගාස්තුව බැර කර වලංගු රිසිට් පත සමග ගූගල් පෝරමය පුරවන්න 


⬇️⬇️ Google Form ⬇️


https://forms.gle/zNzmSY5dK9DxDikb6


⭕️⭕️ ලියාපදිංචිය 2025-02-15 රාත්‍රී 10.00ට අවසන් වේ⭕⭕️

ඉන්පසු ලියාපදිංචි සදහා රු 200 ක ප්‍රමාද ගාස්තුවක් අය කෙරේ. 


වැඩි විස්තර සඳහා 📞📞


S.B.Dissanayake - 0718615384

Naveen - 0758662590

Chathuranga - 0714690783


සංවිධානය 

The Future Chess Academy


-------------------------------------------------------------------------------------------------------------------------

Hanguranketha Chess Festival 2025

Hanguranketha Chess Festival 2025

2025.02.12 දින හඟුරන්කෙත පුරවරයේ සාර්ථක ලෙස පවත්වා නිමා කල "Hanguranketha Chess Festival 2025"
චෙස් තරගාවලියේ මතකසටහන් කිහිපයක් මෙසේ ඔබ හා බෙදා ගනිමු.
ජයග්‍රහණය කළ දරුවන් සියළුම දෙනාට The Future Chess අපගේ උණුසුම් සුභ පැතුම්..!







සියළුම ඡායාරූප නැරඹීම සඳහා මෙම ලින්ක් එක ක්ලික් කරන්න..


-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Saturday, November 9, 2024

Sunday, September 29, 2024

FREE Chess Seminar 2024.10.17

FREE Chess Seminar 2024.10.17 Application
නොමිලේ චෙස් සම්මන්ත්‍රණය සඳහා අයදුම්පත්‍රය




Tuesday, July 9, 2024

Future Rapid Battle - Online Chess Championship 2024

 Future Rapid Battle - Application Link

https://forms.gle/gxymdQXYvAWvVu6W6

--------------------------------------------------------------------------------------------------------

The Future Chess Academy Chess Rated Player කෙනෙකු වන්නේ කෙසේද?
වැඩි විස්තර දැනගැනීම සඳහා පහත ලින්ක් එක ක්ලික් කරන්න.
 How to become a TFCA Chess Rated Player?
For more please go through link below.

https://futurechessacademy.blogspot.com/2024/07/how-to-become-tfca-chess-rated-player.html

-------------------------------------------------------------------------------------------------------

Tournament Details



Sunday, July 7, 2024

How to become a TFCA Chess Rated Player? / ඔබට TFCA චෙස් ශ්‍රේණිගත කිරීමක් ලබාගන්නේ කෙසේද?

* The Future Chess Academy Chess Rating *


ඔබට TFCA චෙස් ශ්‍රේණිගත කිරීමක් ලබාගන්නේ කෙසේද?

  • The Future Chess Academy විසින් සංවිධානය කරන, "TFCA Rated" තරගාවලියකදී , ලකුණු 60% ක් හෝ ඊට වැඩිපුර ලබා ගැනීම මගින් ඔබගේ Rating අගය 1300 කින් ආරම්භ වේ. 

TFCA Chess Rating වර්ධනය කර ගන්නා අයුරු 

  • The Future Chess Academy විසින් සංවිධානය කරන , TFCA Rated තරගාවලියකදී , TFCA Chess Rated ක්‍රීඩකයෙකු හා තරග කර ජයග්‍රාහණ  කලහොත් , ඊට අදාල ලකුණු වර්ධනය වේ.

  • මාසකට වරක් Rating Update කර මෙම බ්ලොග් අඩවියේ "TFCA Chess Rating" පිටුවේ එය අප්ඩේට් කරනු ලැබේ.

  • එක් වසරක් තුල TFCA Chess Rated තරගාවලි 5ක් ක්‍රීඩා කර අඛණ්ඩව 1600 ට වැඩි Rating ලකුණු පවත්වා ගෙන ගියහොත් ඒ වෙනුවෙන් විශේෂ සහතිකයක් නිකුත් කරනු ලබයි.


TFCA Chess Rating ඔබට වැදගත් වන්නේ ඇයි?

    අන්තර්ජාතික ශ්‍රේණිගතකිරීමක් සඳහා යන ඔබගේ දරුවන්ගේ දක්ෂතාවන් අගය කිරීමත්, අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමක් සඳහා ගමන් කිරීමට උනන්දුව ඇති කිරීමත් TFCA Chess Rating ලබා දීමේ අරමුණ වේ.


*** මෙය ඔබගේ දක්ෂතාවයන් අනුව The Future Chess Academy විසින් ඔබ වෙත ලබා දෙන චෙස් ක්‍රීඩා ශ්‍රේණිගතකිරීම් අගය කි. මෙය අන්තර්ජාතික චෙස් සම්මේලනය සමග හෝ ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සමග සම්බන්ධ ශ්‍රේණිගතකිරීමක් නොවේ.

Saturday, April 13, 2024

The Future අවුරුදු ක්‍රීඩා

The Future අවුරුදු ක්‍රීඩා

1. Future Blitz අවුරුදු කුමරා සහ කුමරිය


මෙම තරගාවලිය සඳහා ඕනෑම අයෙකුට සම්පූර්ණයෙන් නොමිලේ සම්බන්ධ විය හැකියි.


මෙම තරගයෙන් ලකුණු 6න් 5.5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගන්නා සියළු දෙනාට The Future Chess Academy විසින් පවත්වන, පහත ලැයිස්තුවේ ඇති චෙස් පන්ති සඳහා සහභාගි විය හැකි රු 2000/=ක වවුචර්පතක් හිමිවේ. 

පළමු 10 දෙනා හට වටිනා PDF පොතක් ද හිමිවේ.

ඔවුන්ගේ ඡායාරූප ද අපගේ බ්ලොග් අඩවියේ සහ Facebook පිටුවේද පළ කෙරේ.

2. බෝතලයේ ඉත්තන් ගණන් කිරීම

තරග කරන ආකාරය

1. මෙම ලින්ක් එකෙන් අපගේ ෆේස්බුක් පිටුවට ගොස් එහි ඇති වීඩියෝව නරඹන්න. https://web.facebook.com/thefuturechessacademy

2. බෝතලයේ ඇති ඉත්තන් ගණන එහි කමෙන්ට් කරන්න.

3. ත්‍යාග දෙගුණ කරගැනීමට අවශ්‍ය නම් අපගේ ෆේස්බුක් පිටුව ඔබගේ වෝල් එකෙහි ශෙයා කර, එහි ස්ක්‍රීන් ශොට් එකක් 0762988909 අංකයට වට්ස් ඇප් කර තබන්න. (අනිවාර්‍යයෙන් තරගයේ ප්‍රතිපල ලබා දීමට පෙර වට්ස් ඇප් කර තිබිය යුතුයි. ත්‍යාග ලබා දීමට පෙර ඔබගේ වෝල් එක පරික්ෂා කෙරේ.)

ත්‍යාග

* නිවැරදිවම ඉත්තන් ගණන කමෙන්ට් කල කිහිප දෙනෙකු සිටී නම් ජයග්‍රාහකයින් කුසපත් ඇදීමකින් තෝරාගනු ලැබේ.

* නිවැරදිවම කමෙන්ට් කල අය නැති නම් ආසන්නතම කමෙන්ට් එකට ජයග්‍රහණය හිමිවේ. 

* 1, 2 සහ 3 ස්ථාන තෝරනු ලැබේ.

* ඒ අයට අපගේ පන්ති සඳහා සහභාගි වීමට රු.2000/=ක් වටිනා වවුචර්පත් හිමිවේ.

* වවුචර් වලට අමතරව වටිනා PDF පොතක් ද හිමිවේ.

................................................................................
ඔබගේ වවුචර් පත්‍ර භාවිතා කල හැකි පන්ති ලැයිස්තුව.

ඔන්ලයින් පන්ති

ඔන්ලයින් තනි පන්ති (ඕනෑම වයස් කාණ්ඩයක් සදහා)
* මෙහෙයවීම : S B දිසානායක (Rated Chess Player)
* දිනය : ඕනෑම දවසක
* වේලාව : සවස 6.00න් පසු පැයක්
* පන්ති ගාස්තුව : මාසිකව රු. 2000/=
* විශේෂ කරුණු : තනි පන්ති පමණයි

ඔන්ලයින් තනි පන්ති (ප්‍රාථමික අංශ, ආධුනික චෙස් ක්‍රීඩකයින් සඳහා)
* මෙහෙයවීම : එරන්ද නවෝද් (පාසල් චෙස් පුහුණුකරු)
* දිනය : ඕනෑම දවසක
* වෙලාව : සවස 6.00න් පසු පැය භාගයක්
* පන්ති ගාස්තුව : දිනකට රු. 500/=
* විශේෂ කරුණු : තනි පන්ති පමණයි

ඔන්ලයින් තනි පන්ති (පාසල් හැර ගිය සහ ඕනම වයසක වැඩිහිටියන් සඳහා)
* මෙහෙයවීම :  ඉඳුනිල් S. වීරතුංග (ජාතික චෙස් පුහුණුකරු / ජාතික චෙස් විණිසුරු)
* දිනය : සිකුරාදා
* වෙලාව : සවස 7.00න් පසු පැයක්
* පන්ති ගාස්තුව : දිනකට රු. 500/=
* විශේෂ කරුණු : චෙස් ක්‍රීඩාවට නවක වැඩිහිටියන් සඳහා පමණයි. චෙස් ක්‍රීඩාවට ඇළුම් කරන, රැකියා කරන හෝ මානසික නිදහස අවශ්‍ය ඕනෑම අයෙකු සඳහා. චෙස් ක්‍රීඩාව සමග මනස නිදහස් කරන විශේෂ ක්‍රියාකාරකම් අන්තර්ගතයි.


සාමාන්‍ය පන්ති

පන්ති අංක 01 - කටුගස්තොට
* මෙහෙයවීම : S B දිසානායක (Rated Chess Player)
* දිනය : අඟහරුවාදා
* වේලාව : සවස 5.00 සිට 7.00 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 2500/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : The Future Chess Academy කටුගස්තොට ශාඛාව - කොණ්ඩදෙනිය පාසල අසල
* විශේෂ කරුණු : ඕනෑම වයස් කාණ්ඩයක් සඳහා / පන්තියකට සිසුන් 10ක් පමණයි.

පන්ති අංක 02 - කටුගස්තොට
* මෙහෙයවීම : චතුරංග බණ්ඩාර (ප්‍රවීණ චෙස් පුහුණුකරු / චෙස් තරග විණිසුරු)
* දිනය : සඳුදා
* වේලාව : සවස 3.00 සිට 5.00 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 1500/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : කටුගස්තොට, නිහාල්ස් සුපර් මාකර්ට් අසල, කහල්ල පාර.
* විශේෂ කරුණු : ඕනෑම වයස් කාණ්ඩයක් සඳහා / පන්තියකට සිසුන් 20ක් පමණයි.

පන්ති අංක 03 - පොල්ගොල්ල
* මෙහෙයවීම : ඉඳුනිල් S. වීරතුංග (ජාතික චෙස් පුහුණුකරු / ජාතික චෙස් විණිසුරු)
* දිනය : සඳුදා
* වේලාව : සවස 1.15 සිට 2.15 දක්වා පැයක්
* පන්ති ගාස්තුව : මාසිකව රු. 1000/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : FIOE අධ්‍යාපන ආයතනය, දොරගමුව හන්දිය, පොල්ගොල්ල.
* විශේෂ කරුණු : 1 සහ 2 ශ්‍රේණි, ආධුනික චෙස් ක්‍රීඩකයින් සඳහා / පන්තියකට සිසුන් 08ක් පමණයි.

පන්ති අංක 04 - පොල්ගොල්ල
* මෙහෙයවීම : ඉඳුනිල් S. වීරතුංග  (ජාතික චෙස් පුහුණුකරු / ජාතික චෙස් විණිසුරු)
* දිනය : සඳුදා සහ සිකුරාදා
* වේලාව : සවස 3.30 සිට 5.30 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 2000/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : FIOE අධ්‍යාපන ආයතනය, දොරගමුව හන්දිය, පොල්ගොල්ල.
* විශේෂ කරුණු : ඕනෑම වයස් කාණ්ඩයක් සඳහා / පන්තියකට සිසුන් 08ක් පමණයි.

පන්ති අංක 05 - අංකුඹුර
* මෙහෙයවීම : ඉඳුනිල් S. වීරතුංග  (ජාතික චෙස් පුහුණුකරු / ජාතික චෙස් විණිසුරු)
* දිනය : බ්‍රහස්පතින්දා
* වේලාව : සවස 3.00 සිට 4.30 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 1200/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : අංකුඹුර ප්‍රාථමික පාසල් ක්‍රීඩාංගනය අසළ.
* විශේෂ කරුණු : ඕනෑම වයස් කාණ්ඩයක් සඳහා / පන්තියකට සිසුන් 15ක් පමණයි.

පන්ති අංක 06 - සිරිපුර / දෙහිඅත්තකණ්ඩිය
* මෙහෙයවීම :  දිමුතු යාපාරත්න (Rated Chess Player / චෙස් ක්‍රීඩා පුහුණුකරු)
* දිනය : බදාදා සහ බ්‍රහස්පතින්දා
* වේලාව : සවස 5.00 සිට 7.00 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 2000/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : The Future Chess Academy, සිරිපුර ශාඛාව 
* විශේෂ කරුණු : ඕනෑම වයස් කාණ්ඩයක් සඳහා / පන්තියකට සිසුන් 12ක් පමණයි.

පන්ති අංක 07 - පොල්ගොල්ල
* මෙහෙයවීම :  එරන්ද නවෝද් (පාසල් චෙස් පුහුණුකරු)
* දිනය : බදාදා
* වේලාව : සවස 4.00 සිට 6.00 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 1500/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : FIOE අධ්‍යාපන ආයතනය, දොරගමුව හන්දිය, පොල්ගොල්ල.
* විශේෂ කරුණු : ඕනෑම වයස් කාණ්ඩයක් සඳහා / පන්තියකට සිසුන් 08ක් පමණයි.

පන්ති අංක 08 - කටුගස්තොට
* මෙහෙයවීම :  එරන්ද නවෝද් (පාසල් චෙස් පුහුණුකරු)
* දිනය : සෙනසුරාදා
* වේලාව : සවස 3.00 සිට 5.00 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 1500/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : කටුගස්තොට, නිහාල්ස් සුපර් මාකර්ට් අසල, කහල්ල පාර.
* විශේෂ කරුණු : ඕනෑම වයස් කාණ්ඩයක් සඳහා / පන්තියකට සිසුන් 08ක් පමණයි.

පන්ති අංක 09 - නුවරඑළිය
* මෙහෙයවීම :  නිරෝෂ් සෙනෙවිරත්න (Rated Chess Player / ජාතික චෙස් විණිසුරු / ජාතික පුහුණුකරු)
* දිනය :
* වේලාව :
* පන්ති ගාස්තුව : මාසිකව රු.
* පන්ති පැවැත්වෙන ස්ථානය : The Future Chess Academy, නුවරඑළිය ශාඛාව
* විශේෂ කරුණු : ඕනෑම වයස් කාණ්ඩයක් සඳහා / පන්තියකට සිසුන් 20ක් පමණයි.

පන්ති අංක 10 - නුවරඑළිය
* මෙහෙයවීම :  නවීන් කාවින්ද (Rated Chess Player / ජාතික චෙස් විණිසුරු / ජාතික පුහුණුකරු)
* දිනය :
* වේලාව :
* පන්ති ගාස්තුව : මාසිකව රු.
* පන්ති පැවැත්වෙන ස්ථානය : The Future Chess Academy, නුවරඑළිය ශාඛාව
* විශේෂ කරුණු : ඕනෑම වයස් කාණ්ඩයක් සඳහා / පන්තියකට සිසුන් 20ක් පමණයි.
................................................................................

ඔබ සැමට වාසනාවන්ත සුභ නව වසරක් වේවා...!

~ .... The Future Chess Team .... ~

Friday, April 5, 2024

Free Chess Seminar by The Future Chess Academy

Details


 Application Link

https://forms.gle/BBY1Dnu4xp6nbzQA6

වැඩි විස්තර

නොමිලේ චෙස් සම්මන්ත්‍රණය 

🔵 දිනය - 2024/04/21 

🔵 වේලාව - පෙ.ව. 8.30 සිට ප.ව. 3.30 දක්වා 

👍ඔබට කැමති වේලාවක දරුවන් නැවත ලබා ගත හැක. ( google form හි සටහන් කල යුතුයි )

🔵 ස්ථානය -මහවැලි ද්විතීයික පාසල / පොල්ගොල්ල නවයාලතැන්න
🔵 වයස - 2017 සහ ඉන් පෙර උපන් ඕනෑම අයෙකුට
🔵සිංහල මාධ්‍යයෙන් වැඩසටහන පැවැත්වේ
🔵 වැඩසටහන දරුවන්ගේ දැනුම අනුව කණ්ඩායම් 5 කට බෙදා පවත්වයි
📌️ චෙස් නොදන්නා අයගේ සිට Rated player දක්වා ( rated player කෙනෙකුට වැදගත් නොවිය හැක )
🔵 චෙස් නොදන්නා අයට , ආධුනික ක්‍රීඩකයන්ට , තරගාවලි අත්දැකීම් ලත් අයට , rated නොවන ඕනෑම අයෙකුට ඉතා සුදුසුයි.


🔵වැඩසටහනට අමතරව 📌️ තරගාවලියක නීතිරීති පිළිබඳ දැනුම 

📌️තරගාවලිකදී ක්‍රීඩකයෙකුට තිබිය ගුණාංග පිළිබඳව 

📌️ international rated chess ක්‍රීඩකයෙකු වන්නේ කෙසේද? 


🌈️ වැඩසටහනේ සැකැස්ම 

8.30 - 9.00 : දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීම ( සැකැස්ම පිළිබඳව )
9.00- 9.30 : නැවත මුදල් ලබා දීම සහ දරුවන් හදුනා ගැනීම
9.30- 10.30 සැසිය
10.30 - 10.45  තේ විවේකය
10.45- 12.30 සැසිය
12.30 - 01.00 : දිවා ආහාරය
01.00 - 02.30 : සැසිය
02.30 - 02.45 : තේ විවේකය
02.45- 03.30 : සැසියේ අවසානය


🔵 පලමු පැයෙන් පසු වැඩසටහනේ රැදී සිටී නම් , අප ලබා දෙන පොත රු 500 ක් ගෙවා මිලදී ගැනීම අනිවාර්යයි. 

🔵වැඩිවිස්තර සදහා එකතු වන්න
https://chat.whatsapp.com/JzWbAL6zEZv5VToK4N2Gzi


🔵 ඇතුලත්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ
නමුත් ලියාපදිංචිවීම සදහා රු 500 ක් අය කෙරේ .
👍මෙය වැඩසටහනේ පලමු පැය තුල ඔබට නැවත ලබා දේ.


🔵 ලියාපදිංචිය : රු 500 ක් C.K.Wijesundara / BOC / Alawathugoda / 84919984 ගිණුම් අංකයට ගෙවා Google form ( https://docs.google.com/forms/d/e/1FAIpQLSfj_CCNbTY5-eOjoTH9xQS8DPdt6kc2nxxY_dvcbKXHLhnzcQ/viewform?usp=sf_link ) පුරවන්න . 


අපහසු අය  📌️මුදල් ගෙවූ රිසිට්පත සමග 📌️නම 📌️උපන්දිනය 📌️පාසල 📌️පුහුණුකරු 📌️නිවසේ ලිපිනය 

📌️ whatsappඅංකය  📌️අවසන් වීමට පෙර දරුවා ලබා ගන්නේ නම් වෙලාව සහ භාරකරුගේ දුරකතන අංකය 0762988909 අංකයට whatsapp කරන්න


🔵 පලමු 460 දෙනා පමණක් ඇතුලත් කර ගැනේ. 

🔵2024/04/17 රාත්‍රී 12 ට ලියාපදිංචිය අවසන් කෙරේ . 

📌️පොත්පත් මුද්‍රණය සහ අනෙකුත් සංවිධාන කටයුතු අපහසු බැවින් කිසිදු හේතුවක් මත ඉන්පසු ලියාපදිංචි වීම් භාර නොගනී.

Sunday, March 24, 2024

"Future Rapid Masters - 2024" ONLINE Chess Festival

 ♟️ Future Rapid MASTERS ♟️

All Island Online Rapid Chess Championship 2024


  • Time Control - 15+10min Rapid 
  • Platform - lichess.org + Zoom
  • Date - 2024-03-28 
  • Start Time - 7.00 p.m
  • Rounds - 5
  • Entry Fee - 1200/=

~~~ Notice ~~~

The entry fee for the players who played in the tournament we organized on 2023/03/14 is 1000/= rupees only.  The first 5 winners of each age category of that tournament can register by paying Rs 800/= only.


Age Groups

  • Under 08 Boys (2016 & Up)
  • Under 08 Girls (2016 & Up)
  • Under 10 Boys (2014-2015)
  • Under 10 Girls (2014-2015)
  • Under 12 Boys (2012-2013)
  • Under 12 Girls (2012-2013)
  • Under 14 Boys (2010-2011)
  • Under 14 Girls (2010-2011)
  • Open (No Age Limit)


Prizes

  • 1st,2nd & 3rd Place - Trophy + Certificate
  • 4th to10th Place - Merit Medal + Certificate
  • 2.5 Points - Merit Certificate
  • Participation Certificate for All Other Participants


--- Valid Certificate with QR Code ---

🌈️All prizes will be delivered to your home. (No extra charges.)

🌈️ Registration Deadline = 24th of March 2024

(A late registration fee of Rs.200 will be charged for those who register after the deadline.)


Join our WhatsApp group

https://chat.whatsapp.com/HKwV0jEcvIi5AwpM9ITYev

------------------------------------------------------------------------------------------------------------------------

------ Registration ------

C.K.WIJESUNDARA

84919984

BOC - ALAWATHUGODA


Deposit the admission fee to the above number and fill the google form. 


Google Form Link

https://forms.gle/coZMj3RPJEQSiYds9

------------------------------------------------------------------------------------------------------------------------


🌈️For More Details

071 072 5607 - S.B.Dissanayake 

071 560 6517 - Indunil


Organized By:

The Future Chess Academy



Monday, March 18, 2024

Final Rankings Updated!

 2023.03.14 දින පැවති අපගේ ඔන්ලයින් තරගාවලියේ අවසන් ලකුණු ලැයිස්තු දැන් අප්ලෝඩ් කර ඇත.
ලින්ක් එක මෙම පෝස්ට් එකේ පහළින්.
---------------------------------------------------------

මෙම මස අවසානයේ පැවැත්වෙන අපගේ මීලඟ ඔන්ලයින් තරගාවලිය !

♟️ Future Rapid MASTERS
All Island online rapid chess championship 2024♟️

***************************
📣📣📣 Notice 📣📣📣

මෙම තරගාවලියේ දී ඔබට හිමිවන 💎 Discount / වට්ටම්

🔵2023/03/14 දින අප නොමිලේ  සංවිධානය කල තරගාවලිය ක්‍රීඩා කල ක්‍රීඩකයින් සදහා ඇතුලත් වීමේ ගාස්තුව රු 1000/=ක් පමණි .🔵

🔵එම තරගාවලිය 🏆️🏆️ජයග්‍රහණය කල සෑම වයස් කාණ්ඩයකම පලමු 5 දෙනාට රු 800 ක් පමණි.🔵
***************************

 

§  Format - 15+10 Rapid

§  Flatform - lichess.org + Zoom

§  Date - 2024-03-28

§  Start Time - 7.00 p.m

§  Rounds - 5

§  Entry Fee - 1200/=

 

වයස් කාණ්ඩ

ත්‍යාග

  • අවුරුදු 08 න් පහල බාලක (2016 සහ පසු)
  • අවුරුදු 08 න් පහල බාලිකා (2016 සහ පසු)
  • අවුරුදු 10 න් පහල බාලක (2014-2015)
  • අවුරුදු 10 න් පහල බාලිකා (2014-2015)
  • අවුරුදු 12 න් පහල බාලක (2012-2013)
  • අවුරුදු 12 න් පහල බාලිකා (2012-2013)
  • අවුරුදු 14 න් පහල බාලක (2010-2011)
  • අවුරුදු 14 න් පහල බාලිකා (2010-2011)
  • විවෘත (වයස් සීමාවක් නැත)


  • 1,2,3 ස්ථාන සඳහා - කුසලාන සමග සහතිකපත් 
  • 4-10 ස්ථාන සඳහා - කුසලතා පදක්කම් සමග සහතිකපත් 
  • ලකුණු 2.5 ට වඩා ලබාගන්නා සැමට කුසලතා සහතික පත්
  • සහභාගී වන සැමට සහභාගීත්ව සහතික පත් 
  • QR කේතය සහිත වටිනා සහතිකපත්



  • 🌈️සහභාගි වීමේ සහතික ඇතුලු සියලු කුසලාන පදක්කම් සහ සහතිකපත් ඔබගේ නිවසටම (අමතර ගාස්තු අය නොවේ)
  • 🌈️ 2024-03-24 දින රාත්‍රී 12 ට ලියාපදිංචි ය අවසන් වේ (ඉන්පසු ලියාපදිංචි වීම් සඳහා අමතර ගාස්තුවක් අය කෙරේ)
  • 🌈️වැඩි විස්තර දැනගැනීම සඳහා වට්සැප් සමූහයට එකතු වෙන්න 🔽🔽

ලිපාපදිංචි වීම සඳහා මෙම ගිණුමට මුදල් තැන්පත් කර පහත ලින්ක් එකෙන් Google Form එක පුරවා එවන්න.

ලංකා බැංකුව අලවතුගොඩ ශාඛාව
ගිණුම් අංක 84919984
C.K.WIJESUNDARA


🌈️තොරතුරු දැන ගැනීමට අමතන්න 

0710725607 - S.B.Dissanayake | 0715606517 - Indunil

සංවිධානය : The Future Chess Academy



-------------------------------------------------------------------------------------------------------
ඔබ සතුව ආයතනයක් හෝ යම් ව්‍යාපාරයක් ඇත්නම් ඔබට අපගේ ඉදිරි තරගාවලි සදහා 
අනුග්‍රාහකත්වය දැක්විමට අප විසින් අවස්ථාව සලසා ඇත.

ඔබේ වෙළද දැන්විම පහත කාණ්ඩ ඔස්සේ එක් කාණ්ඩයකට හෝ පළ කළ හැක.
වැඩිදුර විමසීම් සදහා  0762988909 WhatsApp


-------------------------------------------------------------------------------------------------------

Monday, March 11, 2024

Future Youth Rapid ONLINE 2024

Future Youth Rapid ONLINE 2024

Age Groups

Under 08 Open / Girls - After 2016
Under 10 Open / Girls - 2014 / 2015
Under 12 Open / Girls - 2012/2013
Under 14 Open / Girls - 2010 / 2011
Open

Date:  14th of March 2024
Time: 6.30 p.m.
Platform: Zoom + Lichess
Entry Fee: FREE

Prizes
* 1 to 5 Places - Medals & Original Certificate send to home
* All Other Participants - E certificate

REGISTRATION LINK

Sunday, February 18, 2024

Future Board Masters Chess championship 2024

වැඩි විස්තර පහළින්..!



දිනය - 2024.03.09

ස්ථානය - නුවර එලිය (පසුව දැනුම් දෙනු ලැබේ)

ඇතුලත්වීමේ ගාස්තුව - රු 1600/=

 

🔵 වයස් කාණ්ඩ 

08 න් පහල විවෘත/බාලිකා (2015 සහ පසු)

10 න් පහල විවෘත/බාලිකා (2013-2014)

12 න් පහල විවෘත/බාලිකා (2011-2012)

14 න් පහල විවෘත/බාලිකා (2009-2010)

විවෘත (වයස් සීමාවක් නැත)


🎁🎁 ත්‍යාග  🎁🎁

1, 2, 3, ස්ථාන සඳහා ජයග්‍රාහී කුසලාන සහ පදක්කම් සමග සහතිකපත් 

4 - 10 ස්ථාන දක්වා කුසලතා පදක්කම් සමග සහතිකපත් 

දක්ෂතම ක්‍රීඩිකාව සඳහා කුසලානය සමග සහතිකපත් (විවෘත අංශය)

ලකුණු 2.5 ට වඩා ලබාගන්නා සැමට කුසලතා සහතික පත්

සහභාගී වන සැමට සහභාගීත්ව සහතික පත් 


බැංකු ගිණුම් විස්තර

D.M.N.K.DISSANAYAKE 

85816188

BOC - Ampara Branch


ඉහත ගිණුමට මුදල් ගෙවා රිසිට් පත සමග ගූගල් පෝර්මය පුරවා ලියාපදිංචි විය හැක 


Google form 👇

https://forms.gle/Hd5xECUx45oBWcp3A


වැඩි විස්තර සඳහා වට්සැප් සමූහයට එකතු වෙන්න 👇

WhatsApp Group Link

https://chat.whatsapp.com/H2uI9KXHSjH6KLUnl10cpj


තොරතුරු දැන ගැනීමට අමතන්න 

📲 0710725607 - S.B.Dissanayake 

📲 0758662590 - Naveen

📲 0714867537 - Nirosh

📲 0714690783 - Chathuranga 

📱Whatsapp- 0758662590


The Future Chess Academy