TFCA NEWS UPDATES !

  • 2025.06.17 - Kandy Candle Night 2nd Edition Application Published
  • 2025.06.03 - Future Little Masters Online Event Final Rankings Published!
  • 2025.04.09 - Future Web Minder 2025 Online Tournament FINAL RANKS Published!

Monday, February 27, 2023

Future Best Minder - 2023

 Future Best Minder - 2023 තරගය සඳහා ලියාපදිංචි වීමට මෙම කරුණු කියවා පහත ලින්ක් එක ක්ලික් කරන්න.

* මෙහි සියළු දේ ඉංග්‍රීසි භාෂාවෙන් පිරවිය යුතුයි.

* මෙය පිරවීමට පෙර ඔබ ගෙවීම් කල ස්ලිප් එකේ ෆොටෝ එකක් හෝ, ඔන්ලයින් ට්‍රාන්සර් කලේ නම් එහි PDF එකක් හෝ පැහැදිලි ස්ක්‍රීන් ශොට් එකක් සූදානම් කර තබාගන්න.

* සියළුම නම් සහතික පත්‍රයට යෙදිය යුතු ආකාරයෙන්ම ටයිප් කරන්න. තරගාවලිය අතරතුර දී නැවත නම් නිවැරදි නොකරන අතර සහතික පත්‍රයට යොදන්නේ ඔබ විසින් මෙම අයදුම්පතේ ටයිප් කරන නමයි.

* නමේ මුල් අකුරු සහ අග කොටස් 2ක් පමණක් යෙදිය හැකිනම් වඩාත් සුදුසුයි. (උදා : K L B M Supun Sathsara)

* සබ්මිට් කළ පසු නැවත වෙනස් කිරීමක් සිදු නොකරන නිසා සබ්මිට් කිරීමට පෙර හොඳින් චෙක් කරන්න.

https://forms.gle/Dry1q28JGyrAqMeN8

තරගය පිළිබඳ විස්තර සඳහන් පත්‍රිකාව



Friday, February 24, 2023

Future Youth Blitz & Rapid - 2023

Future Youth Blitz & Rapid - 2023 තරගාවලිය සඳහා අයදුම්පත ලබාගැනීමට පහත සඳහන් ලින්ක් එක ක්ලික් කරන්න.

https://forms.gle/rAhrsZv1o6nx41dG7

  • ඇතුළත් වීමේ ගාස්තුව එක් තරගයක් සඳහා රුපියල් 1000/=කි. තරග 2ම සඳහා 1600/=කි.

  • එය 2023.02.28 වැනිදාට පෙර පහත ගිණුම් අංකයට ගෙවා අයදුම්පත පුරවා එවන්න.
    • Name - C.K.Wijesundara
    • Acc No - 84919984
    • Bank - BOC / Alawathugoda 

  • ඔබ විසින් දැනගත යුතු සියළු කරුණු අයදුම්පතේ සඳහන් වේ.

  • WhatsApp ගෲප් එකට ජොයින් වීම සඳහා මෙම ලින්ක් එක ක්ලික් කරන්න.
  • වැදගත්:- සියළුම දෙනා 2023.02.28 වැනිදා රාත්‍රී 8.00ට පවත්වන Technical Meeting එකට අනිවාර්‍යෙන්ම සහභාගි විය යුතුයි. තරගය සම්බන්ධ විශේෂ දැණුම් දීම් ඇත්නම් එම අවස්ථාවේදී ඒවා දැණුම් දෙනු ලැබේ. තාක්ශණික රැස්වීමට සහභාගි නොවීම නිසා ඔබට ඇතිවන ගැටළු සම්බන්ධව අප විසින් කිසිඳු ආකාරයකට වග කියනු නොලැබේ. (පසුගිය තරගයේ තාක්ෂණික රැස්වීමට සහභාගි නොවූ අයෙකුට සූම් මීටින්ග්ස් සම්බන්ධව ඇතිවූ ගැටළුවක් නිසා අප විසින් තාක්ශණික රැස්වීම අනිවාර්‍ය කිරීමට තීරණය කරන ලදී.)

  • ඊට අමතරව දැනගැනීමට දෙයක් තිබේනම් පහත අංක අමතන්න.
    • 071-072 560 7 - S B Dissanayake
    • 071-22 64 857 - Indunil Weerathunga
    • 071-486 75 37 - Nirosh Senevirathne
තරග විස්තර සහිත පත්‍රිකාව






Sunday, February 19, 2023

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් පවත්වන Youth Blitz & Rapid තරගාවලිය සඳහා පුහුණුවීම්

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් පවත්වන Youth Blitz & Rapid තරගාවලිය සඳහා පුහුණුවීම්.

පුහුණුවීම් පිළිබඳ සියළු තොරතුරු WhatsApp ගෲප් එක මඟින් ඔබට දැණුම් දෙනු ලැබේ.

WhatsApp සමූහයට සම්බන්ධ වීම සඳහා මෙම ලින්ක් එක ක්ලික් කරන්න,
https://chat.whatsapp.com/HKwV0jEcvIi5AwpM9ITYev


නැතිනම් මෙම QR Code එක ස්කෑන් කරන්න.



Tuesday, February 14, 2023

Future Online Blitz Fiesta - 2023


Future Online Blitz Fiesta - 2023 තරගයට ලියාපදිංචි වීම සඳහා මෙම ලින්ක් එක ක්ලික් කරන්න


https://forms.gle/PuSZ42rCc8BnPyoL8


~ තරග විස්තර පත්‍රිකාව ~