The Future අවුරුදු ක්‍රීඩා
1. Future Blitz අවුරුදු කුමරා සහ කුමරිය
මෙම තරගාවලිය සඳහා ඕනෑම අයෙකුට සම්පූර්ණයෙන් නොමිලේ සම්බන්ධ විය හැකියි.
- බ්ලිට්ස් තරග වට 6කි.
- lichess.org හරහා 13 වැනිදා සවස 7.00 ට පැවැත්වේ.
- Team Link : https://lichess.org/team/Gq8GkLws
- Tournament Link : https://lichess.org/swiss/Pt9QHBdS
මෙම තරගයෙන් ලකුණු 6න් 5.5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගන්නා සියළු දෙනාට The Future Chess Academy විසින් පවත්වන, පහත ලැයිස්තුවේ ඇති චෙස් පන්ති සඳහා සහභාගි විය හැකි රු 2000/=ක වවුචර්පතක් හිමිවේ.
පළමු 10 දෙනා හට වටිනා PDF පොතක් ද හිමිවේ.
ඔවුන්ගේ ඡායාරූප ද අපගේ බ්ලොග් අඩවියේ සහ Facebook පිටුවේද පළ කෙරේ.
2. බෝතලයේ ඉත්තන් ගණන් කිරීම
තරග කරන ආකාරය
2. බෝතලයේ ඇති ඉත්තන් ගණන එහි කමෙන්ට් කරන්න.
* මෙහෙයවීම : S B දිසානායක (Rated Chess Player)
* දිනය : ඕනෑම දවසක
* වේලාව : සවස 6.00න් පසු පැයක්
* පන්ති ගාස්තුව : මාසිකව රු. 2000/=
ඔන්ලයින් තනි පන්ති (ප්‍රාථමික අංශ, ආධුනික චෙස් ක්‍රීඩකයින් සඳහා)
* මෙහෙයවීම : එරන්ද නවෝද් (පාසල් චෙස් පුහුණුකරු)
* දිනය : ඕනෑම දවසක
* වෙලාව : සවස 6.00න් පසු පැය භාගයක්
* පන්ති ගාස්තුව : දිනකට රු. 500/=
* විශේෂ කරුණු : තනි පන්ති පමණයි
ඔන්ලයින් තනි පන්ති (පාසල් හැර ගිය සහ ඕනම වයසක වැඩිහිටියන් සඳහා)
* මෙහෙයවීම : ඉඳුනිල් S. වීරතුංග (ජාතික චෙස් පුහුණුකරු / ජාතික චෙස් විණිසුරු)
* දිනය : සිකුරාදා
* වෙලාව : සවස 7.00න් පසු පැයක්
* පන්ති ගාස්තුව : දිනකට රු. 500/=
* විශේෂ කරුණු : චෙස් ක්‍රීඩාවට නවක වැඩිහිටියන් සඳහා පමණයි. චෙස් ක්‍රීඩාවට ඇළුම් කරන, රැකියා කරන හෝ මානසික නිදහස අවශ්‍ය ඕනෑම අයෙකු සඳහා. චෙස් ක්‍රීඩාව සමග මනස නිදහස් කරන විශේෂ ක්‍රියාකාරකම් අන්තර්ගතයි.
* මෙහෙයවීම : S B දිසානායක (Rated Chess Player)
* දිනය : අඟහරුවාදා
* වේලාව : සවස 5.00 සිට 7.00 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 2500/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : The Future Chess Academy කටුගස්තොට ශාඛාව - කොණ්ඩදෙනිය පාසල අසල
* විශේෂ කරුණු : ඕනෑම වයස් කාණ්ඩයක් සඳහා / පන්තියකට සිසුන් 10ක් පමණයි.
පන්ති අංක 02 - කටුගස්තොට
* මෙහෙයවීම : චතුරංග බණ්ඩාර (ප්‍රවීණ චෙස් පුහුණුකරු / චෙස් තරග විණිසුරු)
* දිනය : සඳුදා
* වේලාව : සවස 3.00 සිට 5.00 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 1500/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : කටුගස්තොට, නිහාල්ස් සුපර් මාකර්ට් අසල, කහල්ල පාර.
පන්ති අංක 03 - පොල්ගොල්ල
* මෙහෙයවීම : ඉඳුනිල් S. වීරතුංග (ජාතික චෙස් පුහුණුකරු / ජාතික චෙස් විණිසුරු)
* දිනය : සඳුදා
* වේලාව : සවස 1.15 සිට 2.15 දක්වා පැයක්
* පන්ති ගාස්තුව : මාසිකව රු. 1000/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : FIOE අධ්‍යාපන ආයතනය, දොරගමුව හන්දිය, පොල්ගොල්ල.
* මෙහෙයවීම : ඉඳුනිල් S. වීරතුංග (ජාතික චෙස් පුහුණුකරු / ජාතික චෙස් විණිසුරු)
* දිනය : සඳුදා සහ සිකුරාදා
* වේලාව : සවස 3.30 සිට 5.30 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 2000/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : FIOE අධ්‍යාපන ආයතනය, දොරගමුව හන්දිය, පොල්ගොල්ල.
* දිනය : බ්‍රහස්පතින්දා
* වේලාව : සවස 3.00 සිට 4.30 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 1200/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : අංකුඹුර ප්‍රාථමික පාසල් ක්‍රීඩාංගනය අසළ.
* මෙහෙයවීම : දිමුතු යාපාරත්න (Rated Chess Player / චෙස් ක්‍රීඩා පුහුණුකරු)
* දිනය : බදාදා සහ බ්‍රහස්පතින්දා
* වේලාව : සවස 5.00 සිට 7.00 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 2000/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : The Future Chess Academy, සිරිපුර ශාඛාව
* දිනය : බදාදා
* වේලාව : සවස 4.00 සිට 6.00 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 1500/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : FIOE අධ්‍යාපන ආයතනය, දොරගමුව හන්දිය, පොල්ගොල්ල.
* මෙහෙයවීම : එරන්ද නවෝද් (පාසල් චෙස් පුහුණුකරු)
* දිනය : සෙනසුරාදා
* වේලාව : සවස 3.00 සිට 5.00 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 1500/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : කටුගස්තොට, නිහාල්ස් සුපර් මාකර්ට් අසල, කහල්ල පාර.
* මෙහෙයවීම : නිරෝෂ් සෙනෙවිරත්න (Rated Chess Player / ජාතික චෙස් විණිසුරු / ජාතික පුහුණුකරු)
* දිනය :
* වේලාව :
* පන්ති ගාස්තුව : මාසිකව රු.
* පන්ති පැවැත්වෙන ස්ථානය : The Future Chess Academy, නුවරඑළිය ශාඛාව
* මෙහෙයවීම : නවීන් කාවින්ද (Rated Chess Player / ජාතික චෙස් විණිසුරු / ජාතික පුහුණුකරු)
* දිනය :
* වේලාව :
* පන්ති ගාස්තුව : මාසිකව රු.
* පන්ති පැවැත්වෙන ස්ථානය : The Future Chess Academy, නුවරඑළිය ශාඛාව
ඔබ සැමට වාසනාවන්ත සුභ නව වසරක් වේවා...!
~ .... The Future Chess Team .... ~