TFCA NEWS UPDATES !

  • 2024.07.23 - Future Online Rapid Battle 2024 - Final Rankings Updated!
  • 2024.07.09 - New Online Tournament Details Updated (Future Rapid Battle)
  • 2024.07.07 - "TFCA Rating" Post Published

Tuesday, November 14, 2023

KANDY CANDLE NIGHT - 2023

2023.12.19 @ NICD, Polgolla. Katugastota.

Application Link / අයදුම්පත ලබාගැනීම සඳහා ලින්ක් එක.
 https://forms.gle/Y7zMMWNZPE8Dcpw67

සිංහල භාෂා විස්තරය පහත ඇත.

Kandy Candle Night 2023

දිනය - 2023-12-19
කටුගස්තොට, පොල්ගොල්ල, NICD ශාලාවේදී

ඇතුලත්වීමේ ගාස්තුව- රු-1600/=

වයස් කාණ්ඩ

♟️09න් පහල - බාලක/♟️බාලිකා   
♟️12න් පහල - බාලක/♟️බාලිකා 
♟️විවෘත
______________________________________________
🎁🎁🎁 ත්‍යාග 🎁🎁🎁

1,2,3 ස්ථාන සඳහා - කුසලාන සමග සහතිකපත් 

2-10 ස්ථානය දක්වා - කුසලතා කුසලාන සමග සහතිකපත් 

10-15 ස්ථානය දක්වා - Future නැගී එන ක්‍රීඩක පදක්කම සමග සහතිකපත් 

ලකුණු 2.5 ට වඩා ලබාගන්නා සැමට කුසලතා සහතිකපත්
______________________________________________
⭐⭐විශේෂ ත්‍යාග ⭐⭐

වයස 07 පහල කාණ්ඩය සඳහා

1,2,3 ස්ථාන සඳහා - කුසලාන සමග සහතිකපත් 

විවෘත කාණ්ඩය සඳහා 

දක්ෂතම ක්‍රීඩිකාව කුසලාන ය සමග සහතිකපත්

සහභාගී වන සියලු දෙනාට සහභාගීත්ව සහතික
_______________________________________________
💻ලියාපදිංචිය

ලංකා බැංකුව අලවතුගොඩ ශාඛාවේ
ගිණුම් අංක 84919984
C.K.WIJESUNDARA
දරණ ගිණුමට මුදල් ගෙවා රිසිට් පත සමග මෙම ගූගල් පෝර්මය
පුරවා ලියාපදිංචි විය හැක.

https://forms.gle/Y7zMMWNZPE8Dcpw67

වට්සැප් සමූහය
_____________________________________________________
🚌 තරඟ දින රාත්‍රියේ කටුගස්තොට සිට මහනුවර නගරය දක්වා ප්‍රවාහන පහසුකම් සැලසීම ට බලාපොරොත්තු වෙමු🚌

📲0710725607 - S.B Dissanayake 
📲0714867537 - Nirosh
📲0714690783 - Chathuranga 

මෙතෙක් නොවිඳි තරඟාවලි  අත්දැකීමකට සැමට ආරාධනා