TFCA NEWS UPDATES !

  • 2024.07.23 - Future Online Rapid Battle 2024 - Final Rankings Updated!
  • 2024.07.09 - New Online Tournament Details Updated (Future Rapid Battle)
  • 2024.07.07 - "TFCA Rating" Post Published

Thursday, June 23, 2022

Future Night 2020


*** නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත කණ්ඩායම් තරග ලෙස පැවැත්වීමට සංවිධානය කර තිබූ තරගාවලිය කේවල තරගාවලියක් ලෙස පැවැත්වීමට සූදානම් කළ බව මෙයින් දන්වා සිටිමු.

*** මෙම තරගාවලියේ විවෘත අංශයේ තරග පමණක් කණ්ඩායම් තරගයක් ලෙස පැවැත්වේ. ඒ සඳහා පහතින් වෙනම අයදුම්පත්‍රයක් ඇත.

තරගාවලිය සඳහා ලියාපදිංචි වීමට මෙම කරුණු හොඳින් කියවා අවසානයේ ඇති ලින්ක් එක ක්ලික් කර ඔබට ලැබෙන අයදුම්පත පුරවන්න.

* මෙහි සියළු දේ ඉංග්‍රීසි භාෂාවෙන් පිරවිය යුතුයි.

* මෙය පිරවීමට පෙර ඔබ ගෙවීම් කල ස්ලිප් එකේ ෆොටෝ එකක් හෝ, ඔන්ලයින් ට්‍රාන්සර් කලේ නම් එහි PDF එකක් හෝ පැහැදිලි ස්ක්‍රීන් ශොට් එකක් සූදානම් කර තබාගන්න.

* සියළුම නම් සහතික පත්‍රයට යෙදිය යුතු ආකාරයෙන්ම ටයිප් කරන්න. තරගාවලිය අතරතුර දී නැවත නම් නිවැරදි නොකරන අතර සහතික පත්‍රයට යොදන්නේ ඔබ විසින් මෙම අයදුම්පතේ ටයිප් කරන නමයි.

* නමේ මුල් අකුරු සහ අග කොටස් 2ක් පමණක් යෙදිය හැකිනම් වඩාත් සුදුසුයි. (උදා : K L B M Supun Sathsara)

* සබ්මිට් කළ පසු නැවත වෙනස් කිරීමක් සිදු නොකරන නිසා සබ්මිට් කිරීමට පෙර හොඳින් චෙක් කරන්න.

* කණ්ඩායම් තරගය සඳහා කණ්ඩායමේ සිව් දෙනා වෙන වෙනම මුදල් ගෙවා ඇත්නම් ඒ ස්ලිප් සියල්ලේම ෆොටෝ ෆෝම් එකට එකවර අප්ලෝඩ් කල යුතුය. 

-------------------------------------------------------------

Individual Event Application Link

කේවල තරගය සඳහා අයදුම්පත

https://forms.gle/gNbNj3P6Qhj87b4V8

-------------------------------------------------------------

-------------------------------------------------------------

Open Team Event Application Link

විවෘත කණ්ඩායම් තරගය සඳහා අයදුම්පත

https://forms.gle/J1u4EmPcAgXpTEF39

-------------------------------------------------------------

කේවල තරගය පිළිබඳ සියළු විස්තර සහිත පත්‍රිකාව





කණ්ඩායම් තරගය පිළිවඳව සියළු විස්තර සහිත පත්‍රිකාව