Pages 2
Search This Blog
TFCA NEWS UPDATES !
- 2025.06.17 - Kandy Candle Night 2nd Edition Application Published
- 2025.06.03 - Future Little Masters Online Event Final Rankings Published!
- 2025.04.09 - Future Web Minder 2025 Online Tournament FINAL RANKS Published!
Thursday, December 29, 2022
"බුද්ධි" Online Chess Championship
Thursday, November 24, 2022
The Future Online Rapid Fiesta December Event 2022
ලියාපදිංචි වීම සඳහා මෙම ලින්ක් එක ක්ලික් කර ලැබෙන අයදුම්පත පුරවන්න.
Saturday, October 15, 2022
Future Best Minder 2022
Future Best Minder 2022 - ONLINE RAPID Chess Championship
by The Future Chess Academy
නොවැළැක්විය හැකි හේතුවක් මත මෙම තරගාවලිය සවස 3.00ට ආරම්භ වේ.
මෙම තරගාවලියට ලියාපදිංචි වීම සඳහා පහත ලින්ක් එක ක්ලික් කරන්න.
https://forms.gle/qFcEg2SuZ9rWDGwW9
තරගාවලි විස්තර සඳහන් පත්‍රිකාව
Friday, September 2, 2022
Future Royal Trophy - 2022.09.24 at Girls' High School, Nuwaraeliya.
-----------------------------------------------------------------------------
Individual තරගය සඳහා අයදුම්පත
https://forms.gle/w2ErkhqSjT7LXX8w5
-----------------------------------------------------------------------------
TEAM තරගය සඳහා අයදුම්පත
https://forms.gle/qkcoyfFK2iYhgfKk6
----------------------------------------------------------------------------
TEAM තරග විස්තර සහිත පත්‍රිකාව
තරගය සම්බන්ධ සියළු විස්තර සහිත පත්‍රිකාව
Thursday, June 23, 2022
Future Night 2020
* මෙහි සියළු දේ ඉංග්‍රීසි භාෂාවෙන් පිරවිය යුතුයි.
* මෙය පිරවීමට පෙර ඔබ ගෙවීම් කල ස්ලිප් එකේ ෆොටෝ එකක් හෝ, ඔන්ලයින් ට්‍රාන්සර් කලේ නම් එහි PDF එකක් හෝ පැහැදිලි ස්ක්‍රීන් ශොට් එකක් සූදානම් කර තබාගන්න.
* සියළුම නම් සහතික පත්‍රයට යෙදිය යුතු ආකාරයෙන්ම ටයිප් කරන්න. තරගාවලිය අතරතුර දී නැවත නම් නිවැරදි නොකරන අතර සහතික පත්‍රයට යොදන්නේ ඔබ විසින් මෙම අයදුම්පතේ ටයිප් කරන නමයි.
* නමේ මුල් අකුරු සහ අග කොටස් 2ක් පමණක් යෙදිය හැකිනම් වඩාත් සුදුසුයි. (උදා : K L B M Supun Sathsara)
* සබ්මිට් කළ පසු නැවත වෙනස් කිරීමක් සිදු නොකරන නිසා සබ්මිට් කිරීමට පෙර හොඳින් චෙක් කරන්න.
* කණ්ඩායම් තරගය සඳහා කණ්ඩායමේ සිව් දෙනා වෙන වෙනම මුදල් ගෙවා ඇත්නම් ඒ ස්ලිප් සියල්ලේම ෆොටෝ ෆෝම් එකට එකවර අප්ලෝඩ් කල යුතුය.
-------------------------------------------------------------
Individual Event Application Link
කේවල තරගය සඳහා අයදුම්පත
https://forms.gle/gNbNj3P6Qhj87b4V8
-------------------------------------------------------------
-------------------------------------------------------------
Open Team Event Application Linkවිවෘත කණ්ඩායම් තරගය සඳහා අයදුම්පත
https://forms.gle/J1u4EmPcAgXpTEF39
-------------------------------------------------------------
කේවල තරගය පිළිබඳ සියළු විස්තර සහිත පත්‍රිකාව











