Future Blitz අවුරුදු කුමරා සහ කුමරිය තරගාවලිය ජයගත් අපේ අවුරුදු කුමර කුමරියෝ.
බෝතලයේ ඉත්තන් ගණන් කිරීම තරගයේ ජයග්‍රාහකයින් සහ වවුචර් පත් වලට අදාල පන්ති ගැන දැනගැනීම සඳහා පහතට යන්න
Deneth Dilpahan Withanaarachchi |
Abdullah Lafir |
K M M G Manusha Meegahamulla |
Muhammadu Aadil Misba |
R.M.Hirudi Abhisheka |
Tevin Bandara Rathnayake |
Thasmira Yalindu Wijethunga |
ඡායාරූප එවා නොමැති කුමර කුමරියෝ.
- G. R KESHAN THAMIDU SAMPATH KARUNARATHNA
- Nethula nivein bandara
- H M Sanija Nithum Bandara Herath Bandara
- Dimuthu Yaparathne
ඡායාරූප සහ නම එවා නොමැති, නමුත් ජයග්‍රහණය කල කුමර කුමරියන්ගේ Lichess Usernames
අවුරුදු කුමර කුමරියෝ තරගයේ කුසපත් ඇදීමෙන් තෝරාගන්නා ලද වාසනාවන්ත කුමර කුමරියන්..
W Sahansa Minuli
H V Vinuda Sasmitha
Thinoj Sasiri Thishakya
----------------------------------------------------------------------------------------------------------
බෝතලයේ ඉත්තන් ගණන් කිරීම තරගයේ ජයග්‍රාහකයෝ.
1st Place - Kushan Sampath
2nd Place - Vinusha Kumara
1st Place - Kushan Sampath
2nd Place - Vinusha Kumara
Equal 3rd Place - Manjula Jayasampath
Equal 3rd Place - Viji Thureirajasingam
----------------------------------------------------------------------------------------------------------
The Future Chess Academy අපගේ චෙස් පන්ති
Online Classes
ඔන්ලයින් තනි පන්ති (ඕනෑම වයස් කාණ්ඩයක් සදහා)
* මෙහෙයවීම : S B දිසානායක (Rated Chess Player)
* දිනය : ඕනෑම දවසක
* වේලාව : සවස 6.00න් පසු පැයක්
* පන්ති ගාස්තුව : මාසිකව රු. 2000/=
* විශේෂ කරුණු : තනි පන්ති පමණයි
ඔන්ලයින් තනි පන්ති (ප්‍රාථමික අංශ, ආධුනික චෙස් ක්‍රීඩකයින් සඳහා)
* මෙහෙයවීම : එරන්ද නවෝද් (පාසල් චෙස් පුහුණුකරු)
* දිනය : ඕනෑම දවසක
* වෙලාව : සවස 6.00න් පසු පැය භාගයක්
* පන්ති ගාස්තුව : දිනකට රු. 500/=
* විශේෂ කරුණු : තනි පන්ති පමණයි
ඔන්ලයින් තනි පන්ති (පාසල් හැර ගිය සහ ඕනම වයසක වැඩිහිටියන් සඳහා)
* මෙහෙයවීම : ඉඳුනිල් S. වීරතුංග (ජාතික චෙස් පුහුණුකරු / ජාතික චෙස් විණිසුරු)
* දිනය : සිකුරාදා
* වෙලාව : සවස 7.00න් පසු පැයක්
* පන්ති ගාස්තුව : දිනකට රු. 500/=
* විශේෂ කරුණු : චෙස් ක්‍රීඩාවට නවක වැඩිහිටියන් සඳහා පමණයි. චෙස් ක්‍රීඩාවට ඇළුම් කරන, රැකියා කරන හෝ මානසික නිදහස අවශ්‍ය ඕනෑම අයෙකු සඳහා. චෙස් ක්‍රීඩාව සමග මනස නිදහස් කරන විශේෂ ක්‍රියාකාරකම් අන්තර්ගතයි.
Physical Classes
පන්ති අංක 01 - කටුගස්තොට
* මෙහෙයවීම : S B දිසානායක (Rated Chess Player)
* දිනය : අඟහරුවාදා
* වේලාව : සවස 5.00 සිට 7.00 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 2500/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : The Future Chess Academy කටුගස්තොට ශාඛාව - කොණ්ඩදෙනිය පාසල අසල
* විශේෂ කරුණු : ඕනෑම වයස් කාණ්ඩයක් සඳහා / පන්තියකට සිසුන් 10ක් පමණයි.
පන්ති අංක 02 - කටුගස්තොට
* මෙහෙයවීම : චතුරංග බණ්ඩාර (ප්‍රවීණ චෙස් පුහුණුකරු / චෙස් තරග විණිසුරු)
* දිනය : සඳුදා
* වේලාව : සවස 3.00 සිට 5.00 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 1500/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : කටුගස්තොට, නිහාල්ස් සුපර් මාකර්ට් අසල, කහල්ල පාර.

* විශේෂ කරුණු : ඕනෑම වයස් කාණ්ඩයක් සඳහා / පන්තියකට සිසුන් 20ක් පමණයි.
පන්ති අංක 03 - පොල්ගොල්ල
* මෙහෙයවීම : ඉඳුනිල් S. වීරතුංග (ජාතික චෙස් පුහුණුකරු / ජාතික චෙස් විණිසුරු)
* දිනය : සඳුදා
* වේලාව : සවස 1.15 සිට 2.15 දක්වා පැයක්
* පන්ති ගාස්තුව : මාසිකව රු. 1000/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : FIOE අධ්‍යාපන ආයතනය, දොරගමුව හන්දිය, පොල්ගොල්ල.

* විශේෂ කරුණු : 1 සහ 2 ශ්‍රේණි, ආධුනික චෙස් ක්‍රීඩකයින් සඳහා / පන්තියකට සිසුන් 08ක් පමණයි.
පන්ති අංක 04 - පොල්ගොල්ල
* මෙහෙයවීම : ඉඳුනිල් S. වීරතුංග (ජාතික චෙස් පුහුණුකරු / ජාතික චෙස් විණිසුරු)
* දිනය : සඳුදා සහ සිකුරාදා
* වේලාව : සවස 3.30 සිට 5.30 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 2000/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : FIOE අධ්‍යාපන ආයතනය, දොරගමුව හන්දිය, පොල්ගොල්ල.
* මෙහෙයවීම : ඉඳුනිල් S. වීරතුංග (ජාතික චෙස් පුහුණුකරු / ජාතික චෙස් විණිසුරු)
* දිනය : සඳුදා සහ සිකුරාදා
* වේලාව : සවස 3.30 සිට 5.30 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 2000/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : FIOE අධ්‍යාපන ආයතනය, දොරගමුව හන්දිය, පොල්ගොල්ල.
* විශේෂ කරුණු : ඕනෑම වයස් කාණ්ඩයක් සඳහා / පන්තියකට සිසුන් 08ක් පමණයි.
පන්ති අංක 05 - අංකුඹුර
* මෙහෙයවීම : ඉඳුනිල් S. වීරතුංග (ජාතික චෙස් පුහුණුකරු / ජාතික චෙස් විණිසුරු)
* දිනය : බ්‍රහස්පතින්දා
* වේලාව : සවස 3.00 සිට 4.30 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 1200/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : අංකුඹුර ප්‍රාථමික පාසල් ක්‍රීඩාංගනය අසළ.

* විශේෂ කරුණු : ඕනෑම වයස් කාණ්ඩයක් සඳහා / පන්තියකට සිසුන් 15ක් පමණයි.
පන්ති අංක 06 - සිරිපුර / දෙහිඅත්තකණ්ඩිය
* මෙහෙයවීම : දිමුතු යාපාරත්න (Rated Chess Player / චෙස් ක්‍රීඩා පුහුණුකරු)
* දිනය : බදාදා සහ බ්‍රහස්පතින්දා
* වේලාව : සවස 5.00 සිට 7.00 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 2000/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : The Future Chess Academy, සිරිපුර ශාඛාව

* විශේෂ කරුණු : ඕනෑම වයස් කාණ්ඩයක් සඳහා / පන්තියකට සිසුන් 12ක් පමණයි.
පන්ති අංක 07 - පොල්ගොල්ල
* මෙහෙයවීම : එරන්ද නවෝද් (පාසල් චෙස් පුහුණුකරු)
* දිනය : බදාදා
* වේලාව : සවස 4.00 සිට 6.00 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 1500/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : FIOE අධ්‍යාපන ආයතනය, දොරගමුව හන්දිය, පොල්ගොල්ල.
* දිනය : බදාදා
* වේලාව : සවස 4.00 සිට 6.00 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 1500/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : FIOE අධ්‍යාපන ආයතනය, දොරගමුව හන්දිය, පොල්ගොල්ල.
* විශේෂ කරුණු : ඕනෑම වයස් කාණ්ඩයක් සඳහා / පන්තියකට සිසුන් 08ක් පමණයි.
පන්ති අංක 08 - කටුගස්තොට
* මෙහෙයවීම : එරන්ද නවෝද් (පාසල් චෙස් පුහුණුකරු)
* දිනය : සෙනසුරාදා
* වේලාව : සවස 3.00 සිට 5.00 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 1500/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : කටුගස්තොට, නිහාල්ස් සුපර් මාකර්ට් අසල, කහල්ල පාර.
* මෙහෙයවීම : එරන්ද නවෝද් (පාසල් චෙස් පුහුණුකරු)
* දිනය : සෙනසුරාදා
* වේලාව : සවස 3.00 සිට 5.00 දක්වා
* පන්ති ගාස්තුව : මාසිකව රු. 1500/=
* පන්ති පැවැත්වෙන ස්ථානය : කටුගස්තොට, නිහාල්ස් සුපර් මාකර්ට් අසල, කහල්ල පාර.
* විශේෂ කරුණු : ඕනෑම වයස් කාණ්ඩයක් සඳහා / පන්තියකට සිසුන් 08ක් පමණයි.
පන්ති අංක 09 - නුවරඑළිය
* මෙහෙයවීම : නිරෝෂ් සෙනෙවිරත්න (Rated Chess Player / ජාතික චෙස් විණිසුරු / ජාතික පුහුණුකරු)
* දිනය :
* වේලාව :
* පන්ති ගාස්තුව : මාසිකව රු.
* පන්ති පැවැත්වෙන ස්ථානය : The Future Chess Academy, නුවරඑළිය ශාඛාව
* මෙහෙයවීම : නිරෝෂ් සෙනෙවිරත්න (Rated Chess Player / ජාතික චෙස් විණිසුරු / ජාතික පුහුණුකරු)
* දිනය :
* වේලාව :
* පන්ති ගාස්තුව : මාසිකව රු.
* පන්ති පැවැත්වෙන ස්ථානය : The Future Chess Academy, නුවරඑළිය ශාඛාව
* විශේෂ කරුණු : ඕනෑම වයස් කාණ්ඩයක් සඳහා / පන්තියකට සිසුන් 20ක් පමණයි.
පන්ති අංක 10 - නුවරඑළිය
* මෙහෙයවීම : නවීන් කාවින්ද (Rated Chess Player / ජාතික චෙස් විණිසුරු / ජාතික පුහුණුකරු)

Special Group Classes
Special Group Classes
6 දෙනාගේ කණ්ඩායම් පන්ති.
* මහනුවර දිස්ත්‍රික්කය ඇතුළත ඕනෑම තැනකට ඔබගේ දරුවන් 06 දෙනෙකු සිටින කණ්ඩායමක් සඳහා අපි පුහුණුකරුවෙක් ලබාදෙනවා.
* සතියට එක් දවසක් පැය 2ක්.
* නිබන්ධන නොමිලේ.
* මාසික අයකිරීම සම්පූර්ණ කණ්ඩායම සඳහා 18,000/=ක් පමණි.
* ක්‍රීඩකයින් 6ක්, පන්තියකට සුදුසු නිදහස් ස්ථානයක්, වයිට් බෝඩ් එකක් සහ චෙස් බෝඩ් සූදානම් කරගෙන අපව අමතන්න,

* 071-072 560 7 - S B දිසානායක (කළමණාකාර අධ්‍යක්ෂ, The Future චෙස් අධ්‍යාපන ආයතනය.)
No comments:
Post a Comment