🌈️🌈️♟️Future Best Minder 2025🌈️🌈️
All Island Individual Chess Festival
දිනය - 2025 පෙබරවාරි 26
ස්ථානය- නුවරඑළිය
ගාමිණී ජාතික පාසල
තරඟාවලියේ විස්තර දැන ගැනීමට පහත වට්සැප් සමූහයට එකතුවෙන්න ⬇️⤵️
https://chat.whatsapp.com/KBmyDXEsHc5C0DuOc6oYxQ
💲ඇතුලත් වීමේ ගාස්තුව- 1500/=
🔶🔸 වයස් කාණ්ඩ
🔷අවු 08 න් පහල 👧බාලිකා සහ 👦බාලක
[2017 සහ ඉන් පසු]
🔷අවු 10 න් පහල 👧බාලිකා සහ 👦බාලක
[2015-2016]
🔷අවු 12 න් පහල 👧බාලිකා සහ 👦බාලක
[2013-2014]
🔷අවු 14 න් පහල 👧බාලිකා සහ 👦බාලක
[2011-2012]
🔷 විවෘත 👧👦
[ඕනෑම අයෙකුට]
🎁🎁🎁 ත්‍යාග 🎁🎁🎁
🔴 පලමු ස්ථානය/දෙවන ස්ථානය/තුන්වන ස්ථානය -
🏆🥇🥈🥉 කුසලානය සහ පදක්කම සමග සහතික පත්
🔴 4-10 ස්ථානය දක්වා
🏅 විශිෂ්ට කුසලතා පදක්කම සමග සහතික පත්
🔴 10 - 20 ස්ථානය දක්වා🎖️ කුසලතා පදක්කම් සමග සහතික පත්
🔴 50% වැඩියෙන් ලබාගන්නා සැමට කුසලතා සහතික පත්🗒️
🔴 සහභාගී වන සියලුම දෙනාට සහභාගීත්ව සහතික පත්
®️ ලියාපදිංචි වීම ⭕
C .K.Wijesundara | 84919984 | B.O.C | Alawathugoda
ඉහත ගිණුමට ඇතුලත්වීමේ ගාස්තුව බැර කර වලංගු රිසිට් පත සමග ගූගල් පෝරමය පුරවන්න
⬇️⬇️ Google Form ⬇️
https://forms.gle/zNzmSY5dK9DxDikb6
⭕️⭕️ ලියාපදිංචිය 2025-02-15 රාත්‍රී 10.00ට අවසන් වේ⭕⭕️
ඉන්පසු ලියාපදිංචි සදහා රු 200 ක ප්‍රමාද ගාස්තුවක් අය කෙරේ.
වැඩි විස්තර සඳහා 📞📞
S.B.Dissanayake - 0718615384
Naveen - 0758662590
Chathuranga - 0714690783
සංවිධානය
The Future Chess Academy
-------------------------------------------------------------------------------------------------------------------------