වැඩි විස්තර පහළින්..!
දිනය - 2024.03.09
ස්ථානය - නුවර එලිය (පසුව දැනුම් දෙනු ලැබේ)
ඇතුලත්වීමේ ගාස්තුව - රු 1600/=
🔵 වයස් කාණ්ඩ
08 න් පහල විවෘත/බාලිකා (2015 සහ පසු)
10 න් පහල විවෘත/බාලිකා (2013-2014)
12 න් පහල විවෘත/බාලිකා (2011-2012)
14 න් පහල විවෘත/බාලිකා (2009-2010)
විවෘත (වයස් සීමාවක් නැත)
🎁🎁 ත්‍යාග 🎁🎁
1, 2, 3, ස්ථාන සඳහා ජයග්‍රාහී කුසලාන සහ පදක්කම් සමග සහතිකපත්
4 - 10 ස්ථාන දක්වා කුසලතා පදක්කම් සමග සහතිකපත්
දක්ෂතම ක්‍රීඩිකාව සඳහා කුසලානය සමග සහතිකපත් (විවෘත අංශය)
ලකුණු 2.5 ට වඩා ලබාගන්නා සැමට කුසලතා සහතික පත්
සහභාගී වන සැමට සහභාගීත්ව සහතික පත්
බැංකු ගිණුම් විස්තර
D.M.N.K.DISSANAYAKE
85816188
BOC - Ampara Branch
ඉහත ගිණුමට මුදල් ගෙවා රිසිට් පත සමග ගූගල් පෝර්මය පුරවා ලියාපදිංචි විය හැක
Google form 👇
https://forms.gle/Hd5xECUx45oBWcp3A
වැඩි විස්තර සඳහා වට්සැප් සමූහයට එකතු වෙන්න 👇
WhatsApp Group Link
https://chat.whatsapp.com/H2uI9KXHSjH6KLUnl10cpj
තොරතුරු දැන ගැනීමට අමතන්න
📲 0710725607 - S.B.Dissanayake
📲 0758662590 - Naveen
📲 0714867537 - Nirosh
📲 0714690783 - Chathuranga
📱Whatsapp- 0758662590
The Future Chess Academy