Pages

Pages 2

Free Tutorials

lichess.org වෙබ් අඩවිය හරහා සංවිධානය කරන චෙස් තරගාවලියකට සහභාගි වීම සඳහා මේ වීඩියෝස් ඔබට වැදගත් වේ.


1. lichess.org හි ඔබගේ එකවුන්ට් එකක් සාදාගන්නා ආකාරය.
(මෙම වීඩියෝව YouTube හි නැරඹීමට නම් මෙම ලින්ක් එක ක්ලික් කරන්න -> https://youtu.be/v08lSo4NA3o )




2. Team එකට සහ Tournament එකට ජොයින් වීම.
(මෙම වීඩියෝව YouTube හි නැරඹීමට නම් මෙම ලින්ක් එක ක්ලික් කරන්න -> https://youtu.be/9cb_rhIrwo0 )





------------------------------------------------------------------------

lichess.org සහ chess.com භාවිතා කර වෙනත් රටවල් වල තරගකරුවන් සමග පුහුණුවීම් කරමු.

https://youtu.be/xa0eSoeZDlk <- වීඩියෝව නැරඹීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.


------------------------------------------------------------------------

ඔබ සතුව lichess ගිණුමක් නොමැති නම්, ඔබට තරගයක් සඳහා ලින්ක් එකක් ලැබී ඇත්නම් නිවැරදිව ගිණුමක් සාදාගෙන තරගයට ජොයින් වන්නේ කෙසේද?

https://youtu.be/Ke0Ws77yvOE <- වීඩියෝව නැරඹීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.

No comments:

Post a Comment